Watch Trailer

Strike Back [S02 : E06] | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ. ක්ලෙයාර් හා බක්රි කියලා පිරිමි කෙනෙක් හා තව කට්ටිය හමුදාවේ ආරක්ෂාව පිට ඇවිත් අසනීප වෙච්ච අය තුවාල වෙච්ච අය මේ වගේ විවිධ දේවල් වලට ප්‍රතිකාර කරන අතරේ පොඩි ළමයෙක් දුවන් ඇවිත් කියනවා එයාගේ අම්මට තුවාලයි උදව් කරන්න. එත් එක්කම එයාගේ අම්මව කට්ටියක් උස්සගෙන ඇවිත් තියනවා. නමුත් ඒ වන විටත් ක්ලෙ…

Strike Back TV SE2-1

කලින් කොටසේ. ක්ලෙයාර් හා බක්රි කියලා පිරිමි කෙනෙක් හා තව කට්ටිය හමුදාවේ ආරක්ෂාව පිට ඇවිත් අසනීප වෙච්ච අය තුවාල වෙච්ච අය මේ වගේ විවිධ දේවල් වලට ප්‍රතිකාර කරන අතරේ පොඩි ළමයෙක් දුවන් ඇවිත් කියනවා එයාගේ අම්මට තුවාලයි උදව් කරන්න. එත් එක්කම එයාගේ අම්මව කට්ටියක් උස්සගෙන ඇවිත් තියනවා. නමුත් ඒ වන විටත් ක්ලෙයාර් හා බක්රි හරි නම් පිටත් වෙන්න ඕනේ. මොකද ඒ පළාත එච්චර ආරක්ෂාකාරී නැහැ. නමුත් ක්ලෙයර් හිත්වක්කාරකම නිසා ඇය නැවතිලා බෙහෙත් කරන්නයි හදන්නේ අර ළමයාගේ අම්මට.ඒ වන විටත් අර හමුදාවේ ට්‍රක් රථ ටික ගිහිල්ලා ඉවරයි. කොහොමහරි ක්ලෙයාර් අර කාන්තාවට බෙහෙත් දාලා සනීප කරනවා.නමුත් ඒ මොහොත ඉතා ඉක්මණින් වෙනස් වෙලා කල්ලියක් එනවා අශ්වයන් හා වාහනයකින් එයාලා දකින හැම මිනිහෙක්වම මරනවා. අර ඇදෙ හිටපු අර පොඩි ළමයාගේ අම්මටත් වෙඩි තියනවා. මෙයාලා පැන යන්න හදද්දී බක්රිගේ කකුලට වෙඩි වදිනවා. ඒ නිසා ක්ලෙයාර්ත් නවතිනවා. නමුත් අර තහීර් කේවල් කිරීමක් කරන්නයි හැදුවේ.ඒක කරන්න වුනා. ඒ වෙනුවට සල්ලි දෙනවා. තහීර් එකග වෙලා ක්ලෙයාර් දෙන්න කලින් අර ලස්සනට හිටපු ක්ලෙයාර්ගේ කන කපලා දානවා. ඒ අස්සේ ස්කොට් හැමෝටම වෙඩි තියලා ඉස්සරහට යද්දී ස්කොට්ගේ කකුලට වෙඩි වදිනවා. ඒ අතරේ තහීර් ,ක්ලෙයර් ආයේ පාරක් පැහැරගෙන යනවා. ස්කොට් ව අර මාධ්‍යවෙදිනිය හා සින්ක්ලෙයර් එක්ක එකතු වෙලා රෝහලකට අරන් යනවා. මයිකල් , ක්‍රෝෆර්ඩ්  හා අර කොල්ලා එක්ක එකතු වෙලා ක්ලෙයර්ව බේරගන්න යනවා.

අද කොටසේ ක්ලෙයර්ව අරන් තහීර් ගිහින් මැරිච්ච සත්තු,මිනිස්සු ඉන්න තැන කියනවාඔයා මං එක්ක එන්න නැත්තම් මෙතන ඉන්න කියලා,ඒ කිව්වේ මරලා දාන එක තමා.ක්ලෙයර් ඉතින් කරගන්න දෙයක් නැතිව අර පාහරයා එක්ක යනවා.ගිහින් ගෑනි විදිහට පත්කරගන්නයි හදන්නේ.නමුත් ඒ අතරේ ස්කොට් ව රෝහලට අරන් ගියපු සින්ක්ලෙයර්ට පොඩි අවුලක් උනා  ඒ අරාබි සොල්දාදුවන් ඇවිත් සින්ක්ලේයර් ව අල්ලගන්නවා.ඔහුට මොනවා වෙයිද? ඒ වගේම ස්කොට් මේකට සම්බන්ධ නිසා ඔහුවත් අර හමුදාවේ කට්ටිය හොයනවා.ඔහුවත් අහුවෙයිද? ක්ලේයර් ව බේරගන්න පුලුවන් වෙයිද මයික් හා ක්‍රෝෆර්ඩ් ,හා අර කොල්ලට. තහීර් ව මරන්න පුලුවන් වෙයිද ? තව මොනවාන් මොනවා වෙයිද කියලා බලන්න කතාව බලලාම ඉන්නකෝ හොදේ.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

 

Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,067 downloadsDownload Strike.Back_.S02E06-baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode         All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,067 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Rasidu

    Sub ekata Thanx.

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. Elderman

    Thankz chamara.

  4. malinda

    thanks bro.

  5. charith

    Ela mchan ohoma yan

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Dushan

    බොහොම ස්තූතියි...........

  10. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata