කිරුළ හිමි කුමාරයව මරන්ඩ තැත් කරපු අපරාධකාරයො හිටපු ආශ්‍රමයයි විනාශ කරලා එතන හිටපු හැම කෙනෙක්වත් යි මරපු 4 වැනි කුමාරයාතමන්ගෙ මෑණියන් හමුවෙන්ඩ යනවා. ඒත් ඇය පවසන්නෙම තමන් ඊට සම්බන්ධ නැති බවත්, ඔහු දැකීමට උවමනා නැති බවත්. මේ නිසා 4 වැනිකුමාරයා තමන්ගෙ මෑණියන් ගැන බොහොම කෝපයෙන් ඉන්නෙ. ඔහු ඒ කෝපය පිට කර…

කිරුළ හිමි කුමාරයව මරන්ඩ තැත් කරපු අපරාධකාරයො හිටපු ආශ්‍රමයයි විනාශ කරලා එතන හිටපු හැම කෙනෙක්වත් යි මරපු 4 වැනි කුමාරයාතමන්ගෙ මෑණියන් හමුවෙන්ඩ යනවා. ඒත් ඇය පවසන්නෙම තමන් ඊට සම්බන්ධ නැති බවත්, ඔහු දැකීමට උවමනා නැති බවත්. මේ නිසා 4 වැනිකුමාරයා තමන්ගෙ මෑණියන් ගැන බොහොම කෝපයෙන් ඉන්නෙ. ඔහු ඒ කෝපය පිට කරන්නෙ මව්වරුන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් නිර්මාණයකරපු ගල් කුලුණු කඩා දමලා. ඒක නවතින්නෙ හේසූ නිසා.
මතකයිනෙ හේසූ එදා නාන තටාකය ළඟදි 4 වැනි කුමාරයා තමන්ගෙ මෑණියන්ට දෙන්ඩ ගෙනාව කොණ්ඩකටුව අරගෙන ආව බව. දැන් ඉතින්ඒක කොහොම හරි 4 වෙනි කුමරයගෙ කාමරෙන් තියන්ඩයි හේසූට ඕනෙ. ඒකට උදව් කරන්නෙ චේර්‍යන්ග්. නමුත් ඒ නිසා වෙන්නෙ ලොකුඇබැද්දියක්. මේ ඇබැද්දිය හේසූට ලෙඩක් දාන්ඩ බලාගෙන ඉන්න යොන්හ්වා කුමරියට නම් හොඳ අවස්ථාවක්.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E04.160905.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
796 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E04.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
19 comments
jinadaree
Lahiru udayanga
Niyamaine thanks
s
Thxxx sub ekata.hithuwe nh ada sub dei kiyala.puluwan ekmanin sub d3na ekanam watinawa.digatama karagena yanna
jeewantha
මෙච්චර ඉක්මනට සුබ් එක ඩේ කියල හිතුවෙ නැ.නියමයි….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…උපසිරැසි ගැන්වූ ඔබට පොඩ්ඩාගේ ආචාරය....!
parasad
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
නියමෙටම දීල තියෙනවා..නියම්ම් වේගයකින්..
බොහොම ස්තූතියි උපසිරැසියට...
ජයවේවා!හෂාන්
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
සුපිරියටම තියෙනවා.
නියම කතාවක් මේක
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
මෙච්චර ඉක්මනට මේක ගෙනාවද එල හොඳේ සබට ස්තුතිය
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Shashini Disanayak
Me kathawa godak lassanai... Attama thank u me wage lassana kathawak aran enawata digatama sub denna..
Kasun Lakshan
hammo deeepu ikmana... godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiyi akke..... digatama sub denna
Suu
thank u
Chami.S
Thanks..
Me wagema ikmanata anith episodes tikath denna.
Good luck..!!Hiruni Himasha
thanks... ikmnta anith ep tkath daanna sis,,, GOOD LUCK....
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx bro
Mahesh
sorry sis
madusara manawasinghe
සබට තුති!!!!!!!
ගොඩක් දගලලා ලින්ක් හොයා ගත්තේ....sapna akash
link dapanko machan
Anonymous
meke vedio tika gththe kohenda dnnwanm kiynnko
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තුතියි උපසිරසියට....