Watch Trailer

Elementary [S03 : E22] with Sinhala Subtitles | පෞද්ගලික සිරගෙවල් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 22 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පෞද්ගලික සිරගෙදරකින් පැනපු හිරකාරයෙක් කරපු මිනීමැරුම් කිහිපයක් ගැන. ෂර්ලොකුයි වොට්සනුයි මේ ගැන පරීක්ශනය කරනවා. එහෙම කරන් යද්දි මේ මිනීමැරුම් වෙනම දෙයකට කරපු දෙයක් බව හෙලි වෙනවා. මේ අත‍රතුර පරීක්ශක බෙල්ගෙ පෞද්ගලික් හුටපටයකුත් ය…

Elementary S301

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 22 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පෞද්ගලික සිරගෙදරකින් පැනපු හිරකාරයෙක් කරපු මිනීමැරුම් කිහිපයක් ගැන. ෂර්ලොකුයි වොට්සනුයි මේ ගැන පරීක්ශනය කරනවා. එහෙම කරන් යද්දි මේ මිනීමැරුම් වෙනම දෙයකට කරපු දෙයක් බව හෙලි වෙනවා. මේ අත‍රතුර පරීක්ශක බෙල්ගෙ පෞද්ගලික් හුටපටයකුත් යනවා.

මේක මගේ පලවෙනි sub කිරීම. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. මේක sub කරන්න ටිකක් අමාරු tv series එකක්. ඒ නිසා ඊලඟ එක දෙන්න ටිකක් පරක්කුවෙයි. එහෙනම් ජය වේවා, ඊලඟ episode එකෙන් හමුවෙමු!

Elementary (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Elementary.S03E22.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

292 downloadsDownload Elementary.S03E22.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/ChamathRanasinghe1-e1485313234540.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චමත් රණසිංහ

Subtitles

292 downloadsDownload Subtitles36 KB

12 comments

  1. Buddhi Hasanka

    thanks Bro. උත්සහයයි වටින්නේ. පුළුවන් විදිහට අනිත් ඒවටත් sub දියන්. good luck.

  2. Nuwan Adhikari

    Niyamai.. digatama karamu saho..

  3. Pradeep Udayanag

    සුපිරි ..
    දිගටම කරන් යමු.. සීසන් 4ත් මෙහෙම්ම කරගෙන යමු..
    ජය.. !

  4. Djwasa

    Thankz machan

  5. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. චමත් රණසිංහ

    බොහොම ස්තූතියි හැමෝටම

  9. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.....

    අමාරුයි කියලා අතාරනින්න නම් එපා බ්‍රෝ....

  10. ela kolla

    tnx machan

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ricadodamien

    Thank You chamath brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....