Watch Trailer

Emerald City [S01 : E08] with Sinhala Subtitles | සීත සෘතුවේ සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල් එතකොට ටොරන්ට් කොපිය ඇවිල්ලත් පැය දෙකක් වෙනවා. මාත් ආසාවෙන් කරන්න කියලා බලද්දි ඉංග්‍රීසි සබ ඇවිත් නෑ. ක…

Emerald City S1 P3

ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල් එතකොට ටොරන්ට් කොපිය ඇවිල්ලත් පැය දෙකක් වෙනවා. මාත් ආසාවෙන් කරන්න කියලා බලද්දි ඉංග්‍රීසි සබ ඇවිත් නෑ. කෝම හරි ඉංග්‍රීසි සබ ආවේ රෑ 10.00 විතර ආවේ.කෝම හරි කරන්න ගත්තා. මේ සැරේ සබේ ලයින් ගානත් වැඩි වෙලා. කෝම හරි ඔන්න ගෙනාවා. අපි බලමු මේ සතියේ මොකෝ වෙන්නේ කියලා.

ඩෝරතී සහ ලූකස් යනවා ග්ලින්ඩා ගාවට, යන්නේ ග්ලින්ඩට වැඩක් දෙන්න හිතන්. ඒත් වෙන්නේ වෙන දෙයක්. ලූකස් කියන්නේ ග්ලින්ඩගේ මහත්තයා. ලූකස්ගේ ඇත්ත නම නෝආන්. ඒ අස්සේ කලින් සතියේ නගරේ පිස්සු නටපු පුංචි මායාකාර කෙල්ල, එයා මැරෙනවා. එතනදී දැනගන්නවා ටිප් කියන්නේ නිකන්ම නිකන් අනාථ කෙල්ලෙක් නෙවේ, රජ පරපුරක අන්තිම පුරුක බව. ටිප් ගේ පියා තමා මායාකරු මරකත නගරයේ පාලනය අල්ල ගන්න කලින් හිටපු රජජුරුවෝ. මායාකරු රජ්ජුරුවෝ සහ බිසව මරලා තමා මරකත නගරේ පාලනේ ගන්නේ. ඒ වගේ ටිප්ව මායාකාරියක් කරන්නත් මේ කොටසේදි උත්සහ කරනවා. ජැක් සහ ලැන්ග්ඩියර් රැජින එක්ක සිදු වීම් වගයකුත් වෙනවා. ඇති ඇති කිව්වා. ඉතුරු ටික බලලම හොයා ගන්න. අදට මම යනෝ. කට්ටිය කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.

තව දෙයක් කියන්න ඕනා. ඔයාලා කව්රුත් බැළුව blindspot කතාමාලාව ආයේ අපි ගේනවා. කලින් කරපූ රවිදු තේන බන්දු අයියට කරන්න වෙන් නැ කියලා කිව්වා. ඒක නිසා මායි තව කීප දනෙකුයි ඒක කරන්න බාරගත්තා. blindspot කතාමාලාවෙන් හමු වෙමූ.

ජය වේවා!

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Emerald.City.S01E08.HDTV.x264-AVS.HI.C.Lions in Winter
Emerald.City.S01E08.720p.HDTV.x264-AVS.HI.C.Lions in Winter
Emerald.City.S01E08.HDTV.x264-SVA.HI.C.Lions in Winter
Emerald.City.S01E08.720p.HDTV.x264-SVA.HI.C.Lions in Winter

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,415 downloadsDownload Emerald.City_.S01E08.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

1,415 downloadsDownload Subtitles23 KB

27 comments

  1. Lasawblpk

    Ada 1 mama .thanx bro ..

  2. Berry

    හම්බෝ මේක දෙනකම් බලන් හිටියෙ..
    බොහොම ස්තූති සහෝ උපසිරසියට..

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. අසිත

    ela saho thanks

  5. Pradeep M Gamlath

    Thankd bro..***-

  6. Udara Damith B/K

    ......................බොහොම ස්තූති...........

  7. piyumal sanjeewa

    බොහොම ස්තූති සහෝ..

  8. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....

  9. Kasun Widusha

    Tnx mchoo

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  11. Nuwan

    thanks mcho sub 1kata

  12. Gimhana Prabhath

    Thanks

  13. Suu

    thank u

  14. Chalana Rukshan

    thnx bro...

  15. dilan

    Thank you so much friend....

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. tharindu

    e9 ekath oneee ekmanata

  19. Gayanga

    sub 1ta tnx bro....
    9 naththe mko bn thma........

  20. ලහිරු

    කෝ බං episode 9 සබ් එක. මෙච්චර පරක්කු ඇයි?

  21. Vimu

    9 episode eka awilloo..sub dendoo...

  22. Nuwan

    e09 nedda bn?

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  24. Zeal

    thanx chamal

  25. shashiya

    තැන්ස් Broow

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. MAALnath

    Thanks .................good luck ...........................