කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. පසුගිය සතියේදී…
කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න.
කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. පසුගිය සතියේදී මතකයිනෙ අධ්‍යක්ෂක මේස් වත් පැහැරගත්තා. ඒ වගේම සෙනටර් නාඩියාට උන දේත් මතකයිනෙ.
අද කතාව ගැන කියනවා නම්, අද කෝල්සන්ට සහ මැක්ට පුළුවන් වෙනවා එයිඩාට රූපය ලබා දීලා තියන ඇත්තම පුද්ගලයාව මුණගැහෙන්න. ඒ වගේම අධ්‍යක්ෂක මේස් ගෙ ඇඳුම තැනක දාලා ගිහින් තියෙනවා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සෙ ගිහින් අධ්‍යක්ෂක තුමා සහ මේ ඇති කියලා හිතන්න පුළුවන් තැනක් ගැන තොරතුරු ලැබෙනවා. එහෙනම් බලමු අද මොකක්ද සිද්ද වෙන්නෙ කියලා..
ජය…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E14.HDTV.x264-KILLERS
1,960 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E14.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #නිර්මාණි විජේසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Chameen
Nirodha uthpala
Kiribati appata ballo panapi kevuwalu me ape nirmani akkane shield valata avada hodai hordai sansosai thx for sub digatama demu obata jaya
wasantha
සබ දෙනකම් පිස්සෙක් වගෙ,,,පිස්සෙක් වගේ හිටියේ....ස්තූති සහෝදරී...ඒ වගේම ප්‍රණිත් මලයට ඉක්මන් සුවය ලැබේවා....ජය..
කවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්තූතියි නිර්මානි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාsam
thanks
Kasun Widusha
Tnx sis .get well soon Praniyaa
silent$
Pattaaaaaaaaaaaa
Sudheera Kasun
thanks sis
Kasun
බොහොම ස්තූතියි සහෝදරී......
Udara Damith B/K
............බොහොම ස්තුතියි..........
Shadow
tnx :)
Ajith Priyantha
sub aka nathuwa pissak wage hitiyae parakku wala hari labunnae sub akat thanks wawa
Amalka Himeshan
සබ් එකට ස්තූතියි ඇනී ඊලඟ එපියත් දෙමුද
Praneeth Chinthaka Ranasinghe
Mata bari welawe sub 1ka gahala dunnata bhoma thanks honde....
PDROX
එල එල බොහොම ස්තුති sub එකට :D
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි
උදාර දිල්ශාන්
සින්හල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසත් ආපු ගමන් සබ් දෙන්න ට්‍රයි එකක් දාමුරයන් ද සිල්වා
සබ් එකට තුති සහොදරී
එපි15 න් හමු වෙමු
*** ජය ***හිරුණ ප්‍රබෝධ
සබට ස්තූතුයි නිර්මාණි සහෝදරී..
ඉක්මන් සුව ප්‍රණිත් සහෝRasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
SA
Niyamai. sub ekata thanks
හසිත
එලම සහෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත
ෆීලින් මෝසම්...එලම එලම
මධුකප්‍රිය පෙරේරා
තැන්ක්ස්
chandrasena
උපසිරැසිය පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය
සුදර්ශන
12වෙනි එපිසෝඩ් එකේ සබ් දාල නෑ නේද. ඒකත් දෙන්නකො
lakshan
බොහොම ස්තූතියි
udara damith
එල
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Priyankara
Sub eka gelapenne ne
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)
බොහොම ස්තුතියි ජයින් ජය