පරක්කුවීමකුත් එක්ක ඔයාලට අද ගෙනාවේ හත්වන කොටස. තවත් කොටස් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දැක්කා මායාකාරු ඩොරතිව යවනවා ග්ලින්ඩව මරන්න කියලා. එතකොට එයාට ගෙදර යන්න පුලුවන් කියලා කොන්දේසියක් මතා. ඒ අනුව ලූකස්, සුල්වියා, ඩොරති තුන්දෙනා ග්ලින්ඩා ගේ මාලිගාවට යනවා. ඒ අතරේ නගරේ තරුණ මායාකාරි…

පරක්කුවීමකුත් එක්ක ඔයාලට අද ගෙනාවේ හත්වන කොටස. තවත් කොටස් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දැක්කා මායාකාරු ඩොරතිව යවනවා ග්ලින්ඩව මරන්න කියලා. එතකොට එයාට ගෙදර යන්න පුලුවන් කියලා කොන්දේසියක් මතා. ඒ අනුව ලූකස්, සුල්වියා, ඩොරති තුන්දෙනා ග්ලින්ඩා ගේ මාලිගාවට යනවා. ඒ අතරේ නගරේ තරුණ මායාකාරියන් ඉන්නවද බලන්න හදිසි සෝදිසි කිරීමක් දියත් කරනවා. අද කතාවෙදී සභාවේ කට්ටිය, මායාකරුට එරහි වුන එකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
- Emerald City 01×07 (මුලින්ම පැමිණියේ ඔවුන්)
- විකාශණය වූ දිනය – පෙබරවාරී දහය
- ධාවන කාලය – මිනිත්තු 42
- IMDB අගය – 7.2
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E07.720p.HDTV.x264-AVS
Emerald.City.S01E07.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,533 downloadsDownload Emerald.City_.S01E07.Baiscopelk.com_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
18 comments
KG84
අසිත
elama saho thanks
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ ..
දිලාන්
බලාගෙනමයි ඉඳියෙ උපසිරැසිය දෙනකම්. බොහොම ස්තුතියි යාළුවා.
Hope
Thanks machan... :)
Kasun Widusha
Thanks machan…
dushan
thanks for sub
Udara Damith B/K
බොහොම ස්තූතියි
එල
උදේ ෆෝන් එකෙන් බලද්දී මේක දාල කියලා පෙනුනා
එත් බලන්ඩ වෙලාවක් තිබුනේ නෑ
දෙන් තමයි කොම් එක ඕන කරේKulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Dhanushka
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gimhana Prabhath
thanks aaaaaaaaa
Tharaka Lahiru
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Zeal
thanx subata
Chalana
thnx bro...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro.. Jaya..