මේ පාරනම් සෑහෙන ප්‍රමාදයි නේද? ඉතින් මොනවා කරන්නද? කොහොමහරි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටලා කොටලා වැඩේ ගොඩ දාගත්තා. ඉතින් වැඩි කතා ඕන නැ. මතකනෙ ගිය සතියෙ ක්ලැරියි, ඉසියි දෙන්නා සිටඩෙල් වලට යනවා ආත්මීය අසිපත ගැන දැන ගන්න. ඒත් සිටඩෙල් වලට ඇතුල් වෙන්න කලින් පවිත්‍ර පරීක්ෂණයක් කරනවා. එතනදි තමා දැන ගන්න…

මේ පාරනම් සෑහෙන ප්‍රමාදයි නේද? ඉතින් මොනවා කරන්නද? කොහොමහරි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටලා කොටලා වැඩේ ගොඩ දාගත්තා. ඉතින් වැඩි කතා ඕන නැ. මතකනෙ ගිය සතියෙ ක්ලැරියි, ඉසියි දෙන්නා සිටඩෙල් වලට යනවා ආත්මීය අසිපත ගැන දැන ගන්න. ඒත් සිටඩෙල් වලට ඇතුල් වෙන්න කලින් පවිත්‍ර පරීක්ෂණයක් කරනවා. එතනදි තමා දැන ගන්නෙ ඉසිගෙ ඇතුලෙ ඩීමන් ලේ තියෙනවා කියලා. ඒත් ක්ලැරීගෙ එහෙම නැ. ඉසිට එහෙම වෙන්නෙ යින් ෆෙන් හින්දයි. එයා ඒවා නිසා පිස්සු වැටිලා වගේ තමෞ ඉන්නෙ. ඉතින් කොහොමහරි ක්ලැරි අසිපත ගැනත් දැන ගන්නවා. ඒ වගේම ලූක්ගෙ සහෝදරීවත් හමබවෙනවා. අවසානයෙ අතුරුදහන් වෙලා උන්න ලූක්ව සයිමනුයි මායයි එකතුවෙලා හොයා ගන්නවා. මතකනෙ ක්ලැරිට අළුත් රූන් එකක් ලැබෙනවා. එයා හිතන්නෙ ඒක එයාගෙ අම්මා එවපු එකක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි.
අද දැනගන්න පුළුවන් ක්ලැරීට තියෙන නව හැකියාවන් පිළිබදව. ඒ වගේම අද දේවදූතයෙක්වත් බලා ගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඊලග කොටසින් හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E07.HDTV.x264-SVA
Shadowhunters.The.Mortal.Instruments.S02E07.720p.HDTV.x264-SVA
Shadowhunters.The.Mortal.Instruments.S02E07.HDTV.x264-SVA
Shadowhunters.The.Mortal.Instruments.S02E07.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
380 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E07.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
22 comments
Kulanjana Maduranga
Udara Damith B/K
කිසි කේස් එකක් නෑ පරක්කු උනාට
මට තව කොටස් දෙකක් තියෙනවා බලන්ඩ'Nirodha uthpala
Thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava
kavindu
ok jannu film eke sub eka ktahari danna kyndako
කවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්‍තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා...මිතුල් ලක්ශිත
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
එපි 08 ආපු ගමන් සබ් එක දෙන්න...
එලම.රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
එපි 08 න් හමු වෙමු....උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සින්හල උපසිරැසියට
ඊලග කොටසටත් හැකි ඉක්මනට සබ් දෙන්න
*** ජය ***Sachintha
Thanks Bro
Himaru kavinda
Thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hima Benaragama
ගොඩක් ස්තුතියි…
ලහිරු
කෝ බං episode 08 සබ් එක. මෙච්චර පරක්කු ඇයි බං?
රයන් ද සිල්වා
සහෝ 08 වෙනි කොටසටත් සබ් දාන්න පරක්කු වෙන්න එපා ප්ලීස්...
Kavinda Bimsara
elama thama sho
Kavinda Bimsara
ko episode 8 sub eka.dantako
Shashini Disanayak
Ai sub denne naththe meke... Episode 08,09 dekatama na... Ane sub deka eka nathara karanna epa..
MAALnath
Thanks .................good luck ..............
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Chathura
Mekta sub dunna Kolla supiri mn me Dn oka blnn gtte. Comment Ehm Mulin Hdt tibila psse adu wela tyddith Meka krpu Ektnm gdk pin. Baiscope set ekma supiri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……