Watch Trailer

The Man in the High Castle [S02 : E04] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරසි සමඟ]

මේක මේ කතා මාලාවේ හතර වෙනි කොටස. IMDB අගය 8 ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් කෙටියෙන් මතක් කළොත් ජූලියාට උදව් කරනවා ජෙනරාල් ස්මිත්. ඒත් අපි දැන් දන්නවනේ ජෙනරාල් ගැන. යටි අදහසක් හිතේ තියාගෙන ජූලියාට උදව් කළා මිසක් ඇත්තටම හිත උණු වෙලා එහෙම නෙමෙයි. කොහොම වුනත් ජූලියාට සෑහෙන පරීක්ෂණ ගොඩකට නම් ම…

Man in the high castle Season 2

මේක මේ කතා මාලාවේ හතර වෙනි කොටස. IMDB අගය 8 ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් කෙටියෙන් මතක් කළොත් ජූලියාට උදව් කරනවා ජෙනරාල් ස්මිත්. ඒත් අපි දැන් දන්නවනේ ජෙනරාල් ගැන. යටි අදහසක් හිතේ තියාගෙන ජූලියාට උදව් කළා මිසක් ඇත්තටම හිත උණු වෙලා එහෙම නෙමෙයි. කොහොම වුනත් ජූලියාට සෑහෙන පරීක්ෂණ ගොඩකට නම් මුහුණ දෙන්න වුනා. ඒ වගේම ජෝ එයාගෙ තාත්තව මුණ ගැහුණත් තාත්තා ළඟ ඉන්න එයාගෙ කැමැත්තක් නෑ. තෝමස් ගැන ඇත්ත හෙළිවෙන්න ඉඩ තියෙන හින්දා ජෙරීව මැරුවා ජෙනරාල් ස්මිත්. යකූසට සල්ලි ගෙවන්න ඕනි හින්දා ෆ්‍රෑන්කුයි අනිත් දෙන්නයි හොර ආකෘති හදන්න පටන් ගත්තා. ෆ්‍රෑන්ක් කැරළිකරුවන්ට එකතු වුනා. කතාවෙ අන්තිමේදි ටගෝමි ආපහු අනිත් විශ්වයට මාරු වුනා.

අද කතාව ඉතින් එතන ඉඳන්. ජූලියා ටික ටික අලුත් ජීවිතයට හැඩගැහෙනවා. තෝමස්ගෙ රෝග ලක්ෂනත් ටික ටික පහළ වෙනවා. ජෝ තාත්තා එක්ක අවුලෙන් ඉන්න හේතුව වගේම කැරළිකාරයන්ගෙ අලුත්ම සැලසුම මොකක්ද කියලත් ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E04.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E04.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

208 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E04.Baiscopelk.com_.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

208 downloadsDownload Subtitles48 KB

13 comments

  1. එල්.සී. දමැල්

    සොහාන් කොළුවා වැඩේ සුපිරියටම ඇදං යනවා... ඔහොම යං පුතා... තෑන්ක්ස්...

  2. Sohan jayasooriya

    :-D aniwa saho

  3. roshan remo

    thanks

  4. harsha

    ස්තූතියි සොහාන්. එහෙනම් 4වෙනි කොටස ගන්නවා ජයවේවා

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  6. Mithun

    Thx sub ekata
    Angel Falls (TV series) ekatath sub demu

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  10. dilrukshi

    තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී

  11. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  12. yash

    Thanks for the sub

  13. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.