Eric [E06] Sinhala Subtitles අවසන් කොටස ආයුබෝවන්. අද තීරණාත්මක අවසාන කොටස. එඩ්ගාට සිදු වන්නේ කුමක්ද? පස් වෙනි කොටසේ අවසානයේදී එඩ්ගා රායා සමග ඇද වැටීමකට භාජනය වෙනවා. ඔවුන්ට කුමක් සිදු උනාද? උමං වල මිනිසුන් දැන් මහ පාරේ. නගර සභාවට දැඩි විරෝධයක් එල්ල වෙනවා. ඒ සමගම මාලන් සිද්ධිය දැඩි අභියෝග සහ සිය ප්‍ර…
Eric Sinhala Subtitles
අවසන් කොටස

ආයුබෝවන්. අද තීරණාත්මක අවසාන කොටස. එඩ්ගාට සිදු වන්නේ කුමක්ද? පස් වෙනි කොටසේ අවසානයේදී එඩ්ගා රායා සමග ඇද වැටීමකට භාජනය වෙනවා. ඔවුන්ට කුමක් සිදු උනාද? උමං වල මිනිසුන් දැන් මහ පාරේ. නගර සභාවට දැඩි විරෝධයක් එල්ල වෙනවා. ඒ සමගම මාලන් සිද්ධිය දැඩි අභියෝග සහ සිය ප්‍රධානියාගේ විරෝධය මත කරළියට ගෙනෙන ලෙඩ්‍රොයිට් අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නේ ජනතාව අතර විශාල කැළඹීමක් සමග. එයින් නිරාවරණය වන්නේ කුමන චරිතද?
තම හිතේ එරික්ගෙන් නිදහස් වෙන වින්සන්ට් උමගෙන් ගොඩවෙලා පපට් එරික් බවට පත් වෙනවා. ඒ එඩ්ගා සොයා ගැනීමේ අන්තිම උත්සාහය. සියල්ල හොඳින් සිදු වේවි කියා හිතමු. අපිට ඕනෙ හැපි එන්ඩිං එකක්. ඒකට කතාව බලන්න.
ඉතිං මේ ලස්සන කතාව අද ඉවරයි. සමාජයට ඉතා සංවේදී පණිවිඩ රැසක් ගෙන ආපු සීරීස් එකක් හැටියට මේක හඳුන් වන්න පුළුවන්. පවුල් සංස්ථාව, ආදරය, සුරක්ෂිත බව, විශ්වාසය, ඇති නැති පරිසරය, සම ලිංගිකත්වය ඇතුලු කරුණු කාරණා රාශියක් මේ තුලින් කියවුනා. IMDB 6.8 ක් වැනි ඉහල ප්‍රතිචාරයක් ලද මේ psychological thriller එක මෙතෙක් නොබැලුව නම් දැන් එක දිගට බලන්න. වැඩිය දිග නෑ කොටස් හයයි. හිරු එළියෙන් නැහවුන තවත් සුන්දර දවසක් (Good day sunshine) නිව් යෝක් නගරයට උදා වේවි. ඒත් සියළු දෙනාටම ආදරය, විශ්වාසය, රැකවරණය පිරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙනව නම් ඒක තවත් ලස්සන වේවි. මා සමග රැඳී සිටියාට ස්තූතියි.
තවත් කතා මාලාවකින් ඔබ හමු වෙන්න බලා පොරොත්තු වෙනවා. ආයුබෝවන්
Eric Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
906 downloadsDownload Eric-E06-Sinhala-Subtitles-2.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eric, Eric Sinhala Subtitles, Eric Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2024
- #Adam Silver
- #Adepero Oduye
- #Alexis Molnar
- #Amanda Drew
- #Anabelle Daisy Grundberg
- #Anders Olof Grundberg
- #Andy Lucien
- #Bamar Kane
- #BANDULA K
- #Bence Orere
- #Benedict Cumberbatch
- #Bobby Schofield
- #Carna Krsul
- #Chloe Claudel
- #Clarke Peters
- #Dan Fogler
- #David Denman
- #Donald Sage Mackay
- #Editor's Pick
- #Eric
- #Eric Sinhala Sub
- #Erika Soto
- #Gaby Hoffmann
- #George Lester
- #Gerard Monaco
- #Gloria Obianyo
- #Ioachim Ciobanu
- #Ivan Morris Howe
- #Jeff Hephner
- #Joe T. Horn
- #John Doman
- #José Pimentão
- #Kosha Engler
- #LaTonya Borsay
- #Laurence Moran
- #Levente Törköly
- #Lorena Santana Somogyi
- #Mark Gillis
- #McKinley Belcher III
- #Michelle Beck
- #Orlando Norman
- #Pandora Colin
- #Patrick McCullough
- #Phil Trasolini
- #Phoebe Nicholls
- #Raymond Carr
- #Roberta Colindrez
- #Ryan Hunter
- #Simon Manyonda
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stefan Race
- #Subs
- #subtitle
- #Subtitles
- #Wade Allain-Marcus
- #Willem van der Vegt
- #William Hope
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
wasa
Ravindu Navin - Admin
ගැටළුව නිරාකරණය කළා සහෝ.
Buddhika laKMal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Eric [E06] Sinhala Subtitles | හිරු එළියෙන් නැහැවුන තවත් සුන්දර දවසක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/Eric-2024-Mini-Series-Cover-02.jpg)



this subtitle wrong pl set right one