Watch Trailer

Red Swan [S01 : E06] Sinhala Subtitles | NOW පදනමේ මඩ අරමුදල [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles නැන්දම්මයි Wan-Soo යි එකට එක කරගෙන ඇවිත් දැන් දරුණුම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නෙ. මේ වතාවෙ Wan-Soo ගෙ ජීවිතේට හානියක් කරන්නයි හදන්නෙ. කවුරුත්ම නොහිතන කෙනෙක් තමයි මේක සිද්ද කරන්නෙ. හැබැයි අනතුරෙන් ලොකුම හානිය වෙන්නෙ Do-yoon ට. මේ අනතුර නිසා ආරක්ෂක ප්‍රධානියටත් Do-yoon ක…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

නැන්දම්මයි Wan-Soo යි එකට එක කරගෙන ඇවිත් දැන් දරුණුම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නෙ. මේ වතාවෙ Wan-Soo ගෙ ජීවිතේට හානියක් කරන්නයි හදන්නෙ. කවුරුත්ම නොහිතන කෙනෙක් තමයි මේක සිද්ද කරන්නෙ. හැබැයි අනතුරෙන් ලොකුම හානිය වෙන්නෙ Do-yoon ට. මේ අනතුර නිසා ආරක්ෂක ප්‍රධානියටත් Do-yoon කියපු දේවල් ගැන ආයෙත් හිතන්න අවස්ථාවක් උදාවෙනවා. මේ කොටසෙන් කතාව ඇතුලෙ තියෙන ප්‍රධාන රහස් කීපයක්ම එලි වෙනවා. අපි කතාව බලලම ඒ මොනවද කියල දැනගමු…

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,511 downloadsDownload Red-Swan-S01-E06-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles

1,511 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් ගේනවට

  2. sanju

    sinhala sub withary ne dala thiyenne downlod saite eke dala nane

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.