Watch Trailer

House of the Dragon [S02 : E07] Sinhala Subtitles | අලුත් මකර ධාවකයින් [සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E07] Sinhala Subtitles හවුස් ඔෆ් ඩ්‍රැගන් රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ අරගෙන ආවේ ඊයේ නිකුත්වුණු හත්වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් කලින් ලිපියෙත් කිව්වා වගේ අධ්‍යාපනික වැඩ නිසා තමයි සබ් එක ගේන්න ටිකක් පරක්කු වෙන්නේ.…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

හවුස් ඔෆ් ඩ්‍රැගන් රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ අරගෙන ආවේ ඊයේ නිකුත්වුණු හත්වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් කලින් ලිපියෙත් කිව්වා වගේ අධ්‍යාපනික වැඩ නිසා තමයි සබ් එක ගේන්න ටිකක් පරක්කු වෙන්නේ. කොහොමහරි, වැඩි කතා නැතුව අපි 06 වෙනි එපිය සාරාංශ කරමුකෝ.

පසුගිය කොටසින්…

5 වෙනි එපිසෝඩ් එකේ අපි දැක්කා ජේස්ගේ සහ රෙණෙයිරාගේ පිස්සු අදහසක්. ඒක තමයි ටාගේරියන් ලේ මිශ්‍ර වෙච්ච අයට මකරුන් හීලෑ කරන්න පුළුවන්ද කියන එක. ඒක උත්සහ කරල බලන්න සර් ස්ටෙෆන්ව යැව්වා සීස්මෝක්ව දමනය කරගන්න. ඒත් ඒක එච්චර හොඳින් ඉවර වුණේ නෑ. මේ නිසා කවුන්සිලය රෙණෙයිරා එක්ක කේන්ති අරගෙන ඉන්නේ.

මේ අතරේ කින්ග්ස් ලෑන්ඩින්වල මිනිස්සුන්ට හරියට කන්නවත් නෑ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න රෙණෙයිරා සහ මිසේරියා රැජිනගෙන් ලැබෙන තෑග්ගක් විදියට ටීම් බ්ලැක් කොඩි ගහපු බෝට්ටුවල මිනිස්සුන්ට කෑම යනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඇලිසන්ට්ට සහ හෙලේනාට මිනිස්සු පහර දෙන විදියත් අපට දකින්න ලැබුණා.

එපිසෝඩ් එකේ සිද්ධවුණු වැදගත්ම දේ තමයි සීස්මෝක් තමන්ට ධාවකයෙක් තෝරගත්ත එක. මේ ධාවකයා තමයි කලින් එපිසෝඩ් කීපයකම අපි දැක්ක ඇඩම්. මේ බවක් නොදන්න රෙණෙයිරා, ඒ ග්‍රීන් කණ්ඩායමේ කවුරුහරි වෙන්න ඇති කියලා හිතලා සයිරැක්ස් පිටේ සීස්මෝක්ව අල්ලගන්න පියාසර කරනවා. ඉතින් කතාව එන්න එන්නම රසවත් වීගෙන එනවා.

මේ සතියේ මොකක් වෙයිද කියලා මේ එපිසෝඩ් එකෙන් බලන්නකෝ. අවසන් කතාංගයෙන් ලබන සතියේ හමුවෙමු එහෙනම්. පීස් ✌️.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles


S02E07: “The Red Sowing”

Director: Loni Peristere

Writers: David Hancock

Runtime: 1hr 3m

Released Date: July 29, 2024

IMDb Rating: 9.1 (July 30, 2024)

Age Rating: TV-MA

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

11,126 downloadsDownload House-of-the-Dragon-S02-E07-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1

All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

11,126 downloadsDownload Subtitles22 KB

12 comments

  1. lahru

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. Anonymous

    thank you saho

  4. pasiya

    niyami bn puluvan nam last episode eka sadudama aran enna

  5. Sahan Gayantha

    thanks a lot Sanupa saho sub ekata

  6. Anonymous

    thamks bro..
    \

  7. Viraj

    Thanks

  8. Nuran

    Last Episode eke Sub dennakooo

  9. Chamika

    Anthima Episode eka released welane theenne sub ekat dannko ❤️

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  11. chinthaka chathuranga

    thanks bro

  12. damith niwanthaka

    Thanks bro. Jaya wewa...!!!