Watch Trailer

Euphoria (2019-) [S01 : E07] Sinhala Subtitles | වෙන්වීමේ දුක [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම් මතක ඇතිනේ කලින් කොටසෙ උන දේවල්. අපි පොඩ්ඩක් ඒව මතක් කරන් ඉමු, හැලෝවීන් පාටියෙදි කැසී මැකේ එක්ක වෙන් උන දුකට වෙන එකෙක් එක්ක සෙට් වෙන්න ගිහින් නූලෙන් නවතිනවා. ඒත් ඒක කැසීට හොඳ ඇද්දැකීමක් නම් වෙන්නෑ. ඉතින් මැකේ, කැසී දෙන්නම වෙන් වුන එක ගැන දුකෙන් ඉන්නෙ. ඊට අමතරව කොහොම හරි නේට් එයාගෙ නඩුවෙන්…

හරි එහෙනම් මතක ඇතිනේ කලින් කොටසෙ උන දේවල්. අපි පොඩ්ඩක් ඒව මතක් කරන් ඉමු, හැලෝවීන් පාටියෙදි කැසී මැකේ එක්ක වෙන් උන දුකට වෙන එකෙක් එක්ක සෙට් වෙන්න ගිහින් නූලෙන් නවතිනවා. ඒත් ඒක කැසීට හොඳ ඇද්දැකීමක් නම් වෙන්නෑ. ඉතින් මැකේ, කැසී දෙන්නම වෙන් වුන එක ගැන දුකෙන් ඉන්නෙ.  ඊට අමතරව කොහොම හරි නේට් එයාගෙ නඩුවෙන් බේරෙනවා. තවද රූ සහ ජූල්ස්ගෙත් යාළුකමත් පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙන ගතියක් ඔයාලට පේන්න ඇති. ඒ මොකද කියනව නම් නේට්ගෙ නඩුවෙන් බේරෙන්න ජූල්ස්ට බොරුවට සාක්ෂි දෙන්න උන නිසා ජූල්ස් ඒක ගැන අවුලෙන් ඉන්න නිසායි. එහෙනම් බලමු අද කොටස ගැන,

මේ කොටසට IMDb 8.7ක අගයක් ගන්න පුළුවන් වෙනවා.. ඉතින් මේකෙදි ජූල්ස් මේ උන ප්‍රශ්න නිසා එයාගෙ කලින් යාලුවෙක් හම්බෙන්න නගරෙන් පිට යනවා. ඒ නිසා රූ ටිකක් තනිකමෙන් ඉන්නෙ. ඒ නිසා ඉතින් රූ එක එක දේවල් කරනවා. ඒ මොනවද කියල බලලම දැනගන්නකො. ඊට අමතරව කැසී ලොකු ප්‍රශ්නෙකින් ඉන්නෙ. ඒව නිසා කොහොම හරි කැසී, මැකේ දෙන්න ආයෙත් සෙට් වෙනවා. ඒත් ඒ ප්‍රශ්නෙ නිසා මැකේටත් අවුල් යනව.ඉතින් රූටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ජූල්ස් නේට්ව බේරගන්න සාක්ශි දුන්න එක ගැන. ඉතින් ඒක නිසා රූ, නේට් එක්ක තරහින් ඉන්නෙ ටිකක්. එහෙනම් බලන්නකො මොකෝ වෙන්නෙ කියලා.

එහෙනම් ඔන්න කතාමාලාවෙ අවසානෙටම ආව. ඔයාල බැලුවනම් දැන් තේරෙනවනෙ මේක ගොඩක් වෙනස් ටීනේජ් සීරිස් එකක් කියල. මේකෙ ගොඩක් ලස්සනට චරිත ගොඩනගල තියෙයි. එයාලටම ආවේනික ජීවිත කතාත් එක්කම. ඒව ලස්සනට මේකෙ පෙන්නුවා. හරියට බැලුවොත් මේකත් ඇබ්බැහි වෙන සීරිස් එකක්.  එහෙනම් අන්තිම කොටස රවිඳු සහෝ ගෙනෙයි.

තව උපසිරසියකින් හමුවෙමු..ජය වේවා!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,246 downloadsDownload Euphoria-S01-E07.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,246 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Dinu

    thankz

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ

    දිගටම සබ් ගේන්න

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALNATH

    Thanks......good luck.........

  8. Kavee

    Thanks Brother

  9. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.