හරි එහෙනම් එපිසොඩ් දෙකකට පස්සෙ මම සබ් ගේන්නෙ. මතක ඇතිනෙ කලින් කොටසෙ වෙච්ච දේවල්. මතකනේ කානිවල් එකේදි. කැසී සහ මැකේ අතර ප්‍රශ්නයක් වෙලා දෙන්න ටිකක් වෙන් උනා. ඒකෙ දුකට කැසී වෙන කොල්ලෙක්ට ලන් වෙන්න යනවා. තවද නේට්, මැඩීට කරපු දේ නිසා නේට්ට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා පොලීසියෙන්. බලමුකො එහෙනම් අද කොටස ගැන,…

හරි එහෙනම් එපිසොඩ් දෙකකට පස්සෙ මම සබ් ගේන්නෙ. මතක ඇතිනෙ කලින් කොටසෙ වෙච්ච දේවල්. මතකනේ කානිවල් එකේදි. කැසී සහ මැකේ අතර ප්‍රශ්නයක් වෙලා දෙන්න ටිකක් වෙන් උනා. ඒකෙ දුකට කැසී වෙන කොල්ලෙක්ට ලන් වෙන්න යනවා. තවද නේට්, මැඩීට කරපු දේ නිසා නේට්ට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා පොලීසියෙන්. බලමුකො එහෙනම් අද කොටස ගැන,
මේ කොටසට IMDb 8.4ක අගයක් අරන් තියෙනවා. මේකෙදි නේට් එයාට වැටිල තියෙන නඩුවෙන් බේරෙන්න ගහන ප්ලෑන් එකක් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ නේට් සහ මැඩී අතර මොනව උනත් එයාලගෙ සම්බන්දෙනම් නවතින්නෑ කියල ඔයාලට මේ කොටසින් බලා ගන්න පුළුවන්..මේකෙදි හැලෝවීන් පාටියක් ගැන තියෙන්නේ. ඒකෙදිත් මරු මරු දේවල් වෙනවා. බලලම දැනගන්නකො මොකද වෙන්නෙ කියලා. මේ කොටසෙන් වැඩි හරියක් පෙන්නන්නේ මැකේගෙ පැත්තෙන් එයා කැමති දේවල්, අරමුනු ගැන ඔයාලට බලාගන්න පුලුවන්. එහෙනම් බලමු මැකේ සහ කැසීගෙ සමබන්දෙට මොනව වෙයිද කියල.
ඊලග කොටසින් හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,238 downloadsDownload Euphoria-S01-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
8 comments
Supun Kaushalya
Anonymous
Thanks jayawewa....!
Anonymous
Thanks ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
E 5 sub කරලා නැද්ද
MAALNATH
Thanks........good luck........
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ