හයවැනි කොටසින් රයිලිගෙ මරණය ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ සාරාට කියපු දේවල් එයා පිළිගත්තා. තවත් කෙනෙකුට මේ ගැන කියනවා හැරුනම එයාට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. ඒ නිසා සාරා මේ වෙච්ච සේරම දේවල් එරින්ට කිව්වම එයා කලේ ආයෙ තරුණ වුන මිල්ඩ්‍රඩ්ගෙ ලේ ඉර එලියට අල්ලලා පෙන්නපු එකයි. ෆාදර් පෝල්ගෙ වෛද්‍යමය ප්‍රාතිහාර…

හයවැනි කොටසින්
රයිලිගෙ මරණය ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ සාරාට කියපු දේවල් එයා පිළිගත්තා. තවත් කෙනෙකුට මේ ගැන කියනවා හැරුනම එයාට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. ඒ නිසා සාරා මේ වෙච්ච සේරම දේවල් එරින්ට කිව්වම එයා කලේ ආයෙ තරුණ වුන මිල්ඩ්‍රඩ්ගෙ ලේ ඉර එලියට අල්ලලා පෙන්නපු එකයි. ෆාදර් පෝල්ගෙ වෛද්‍යමය ප්‍රාතිහාර්ය කියලා දේවස්ථානයෙන් පොවපු වයින් වලින් තමයි මේ දේ සිද්දවෙලා තිබුනෙ. මේකම හේතුවක් වෙලා තමයි සාරාගෙ බබා එක පාරටම මැරිලා ගියෙ.
මේ ගැන ෂෙරිෆ් හසාන්ට කියලා දේවස්ථානය ගැන විමර්ශනයක් කරන්න කියලා එරින් ඉල්ලීමක් කලත් එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම විශ්වාස කලෙත් නැහැ. මේ නිසාම එරින්, සාරා වගේම මිල්ඩ්‍රඩ් එහෙන් පිටවෙලා යන්න තොටුපලේ නෞකා හොයද්දි එයාලට දැනගන්න ලැබෙනවා නගරාධිපතිගෙ ඉල්ලීම අනුව ඒ හැම එකක්ම දූපතෙන් පිටත් කරලා යවලා කියලා. ඒ විතරක් නෙවෙයි තවත් රෑ වෙද්දී එහෙ මුළු විදුලි සැපයුමම, දුරකථන සංඥා නිකුත් කරන කණුව විනාශ කරන වැඩ සේරම සිද්දවුනා. මේ හැමදේම වහල්ලෙක් වගෙ එකක් නෑර කලේ වෙන කවුරුවත් නෙවෙයි ස්ටර්ජ්.
ඉතිං ඔය සිදුවීම් සියල්ලක්ම අරගෙන එන්නෙ අද අරගෙන එන මේ සුපිරිම සුපිරි අවසානයට. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.
මේ ලිපිය ලියන මොහොත වෙද්දී වෙබ්අඩවියෙ මේ කතාවට අදාල කිසිම උපසිරැසියක්වත් පල වෙලා නැහැ. ඒ නිසා මං දන්නෙ නැහැ මේක අපි බලාපොරොත්තු වුන මට්ටමින්වත් කට්ටිය අරං බැලුවද කියලා. මේක මිනි සීරිස් එකක් නිසාත්, බහුතර ඉල්ලීම නොනවත්වාම ලැබුණු නිසයි අපි මේක ඔයාලට අරගෙන ආවේ. ඉවසීම තියෙනවනම්, හැම කොටසක් අවසානයකම ලබා දුන්නු කුතුහලය මොන තරම් ඉහල මට්ටමක තියෙනවද කියලා කතාව බලපු අය දන්නවා ඇති.
නොනවත්වාම කොටස් හතක උපසිරැසි අරගෙන එන්න මහන්සි වුන හැමදාමත් වගෙ මේ එල වැඩකට පෙරමුණ ගන්න රවිදු මල්ලි වගේම නිර්මාල් විමුක්ති, ලහිරු මධුෂාන්, බිම්සර යෂාන්, යුරාන් ධනුක වගේම රේණුකා සුභාෂිණි සහෝදර උපසිරැසිකරුවන් ටිකත් මේ වෙලාවේ මතක් කරන්නම ඕන. ඒවගේම මේ කතාවෙ උපසිරැසි අපෙන්ම අරං අපි එක්කලා රැදී හිටිය ඔයාලා හැමෝටමත් ස්තුතියි!
තවත් දවසකම හමුවෙනතුරු හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,628 downloadsDownload Midnight-Mass-S01-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Anonymous
Subhash
ස්තූතියි සහෝදරයා, මේ වගේ ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් කාලය කැප කරනවට බොහොම පින්,
INDUSARA
Cobra kai season 3 awooo sub oneee
INDUSARA
Cobra kai season 4 awooo sub one
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
Anonymous
Thanks bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
අසංක
බොහොම ස්තුතියි සහෝදර උපසිරසිකරුවන් සියලුම දෙනාට මෙම සුපිරි සීරීස් එක අපිට ලබාදුන්නට.
ජය වේවා බයිස්කෝප්Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Anonymous
Superb
1st episode eke lipiye ravindu saho kypu haunting hill house horror series ekata aluth link ekak denna puluwnda
E link eka wada nashiral
Thanks all of you
Anonymous
hadda gon fantasyak dunnoth nm comment,download bara ganak
me wage creative series walata ehma na
pawa tamai ithin ratema,ekaneh mehema wela thynne.................
ewa wadak na, sub deepu okkotama bohoma sthuthiyi,digatama me wage wenas series denna balannaSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suraj Chandupa
Cobra kai season 4 sub eka denawadoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chintha
කමෙන්ට් එකක් දාන්න මාර කට්ටක් කන්න ඕන. ඒක නිසා කමෙන්ට් දාන එක එපාම වෙලා තියෙන්නෙ. සබ් එකට බොහොම ස්තූතියි.
MAALNATH
Thanks.......good luck......
Anupa06
supiri series ekak macho meyalage next series eken hambemu . good luck!
Snk
Thanks great job
Dineth Kanishka
Thank you
Tharuka
Thank you so much for the all subtitles❤️
Anonymous
Niyama series ekak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks jayawewa.....!