ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Euphoria” කතාමාලාවේ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. මේකෙ ”දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක්” කරලා තියෙනවා. ඒක බොහෝවිට ලබන වසරේ බලාගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතිං ඒකත් හරියටම කියන්න අමාරුයි. මොකද මේ තියෙන වසංගත තත්ත්වය හින්දා තවත් කල් යන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉති…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Euphoria” කතාමාලාවේ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. මේකෙ ”දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක්” කරලා තියෙනවා. ඒක බොහෝවිට ලබන වසරේ බලාගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතිං ඒකත් හරියටම කියන්න අමාරුයි. මොකද මේ තියෙන වසංගත තත්ත්වය හින්දා තවත් කල් යන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතිං අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් දකින්න ඇතිනෙ හැමෝම වගේ දැන් ජේකබ්ගෙ තාත්තා කවුද කියන එක දන්නවා. ඒවගේම තමයි නේට්ගෙ ෆෝන් එකෙ අනවශ්‍ය පිංතුර ගොඩක් තියෙනවා. ඉතිං මේ හින්දා එයාගෙ කෙල්ල ලොකු තරහකින් ඉන්නෙ. ඒවගේම තමයි රූ ඒ හැමෝටම වඩා ලොකු තරහකින් ඉන්නෙ. ඉතිං මෙයා ගිහිල්ලා තර්ජනය කරනවා ඈත්වෙලා ඉන්න කියලා. අද කොටසේදී පාසලේ ඉන්න හැමෝටම වගේ පාටියක්. ඉතිං හැමෝම වගේ ඉන්නෙ එතන. ඒවගේම තමයි නේට් කරපු වැඩේන් පොලිසීයෙ කට්ටිය වැටලීමක් කරනවා. ඉතිං රූට මේ ගැන ගොඩක් තරහයි. ඉතිං ෆෙස්කෝට සිද්ධ වෙනවා හොරකම් කරලා හරි එයාගෙ ණය ටික බේරගන්න. ඉතිං මෙයා සැලසුම් කරලා කෙනෙක්ව මංකොල්ල කෑමට සුදානම් වෙනවා. ඒවගේම තමයි නේට් පාටියට එක්කරගෙන එන්නෙ වෙන කෙල්ලෙක්ව. ඉතිං මේකට මැඩී ගොඩක් තරහයි. ඉතිං එයත් වෙන කෙනෙක්ව අල්ල්ගනවා. හැබැයි නේට් මේ හැමදේම කරන්නෙ එයාගෙ තරහ අවුස්සන්න. එහෙනම් අපි බලමුකො අද කොටසෙ මොනවයින් මොනව වෙයිද කියලා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,441 downloadsDownload Euphoria-S01-E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
9 comments
R_deshan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
2 වන කතාමාලාවෙන් නැවත හමු වෙමු
ජයBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thanks jayawewa....!
RN
Bachelor 2021 denne kwdd brother G.v prakash gema bog boss ekatath sub ek dennko
Sithum lakmaal
Matath oona bn
MAALNATH
Thanks.......good luck.....
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Season 2 ජනවාරි 9 streaming පටන් ගන්නවනෙ.මේක බැලුවෙ 2020දි ඒ නිසා සබ් ගත්තෙ නම් නෑ.නමුත් මේකට සබ් අරන් ආපු හැමෝටම ස්තූතියි.Season 2 එකට ඉක්මනින් සබ් දෙන්න පටන් ගත්තොත් ඒකෙ සබ් ටික නම් ගන්න පුලුවන්:-)