Watch Trailer

Euphoria [S02 : E07] Sinhala Subtitles | මේ අපෙ කතාවයි… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Euphoria” දෙවැනි කතා සමයෙ හත්වන කොටසයි. ඇත්තෙන්ම කිව්වොත් මං කරන්න හිටියෙ අටවෙනි එක, නමුත් බිම්සර ටිකක් හිර වුණා, ඔක්කොම එක්ක. එයාට ගොඩක් එපි පැට වුණා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො. හරි දැන් අපි හැමෝම දන්නවා ලෙක්සි තමන්ගෙ ලොකු නාට්‍යයට සුදානම් වෙන ගමන් හිටියෙ කියලා.…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Euphoria” දෙවැනි කතා සමයෙ හත්වන කොටසයි. ඇත්තෙන්ම කිව්වොත් මං කරන්න හිටියෙ අටවෙනි එක, නමුත් බිම්සර ටිකක් හිර වුණා, ඔක්කොම එක්ක. එයාට ගොඩක් එපි පැට වුණා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො.

හරි දැන් අපි හැමෝම දන්නවා ලෙක්සි තමන්ගෙ ලොකු නාට්‍යයට සුදානම් වෙන ගමන් හිටියෙ කියලා. ඔය අතරේ තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නෙ. එක පැත්තකින් අරගත්තොත් රූගෙ පාලනය නැතිවෙනවා. කැසී තමන්ගෙ යහළුවා වන මැඩිගෙ හිතපු කොල්ලා නේට් එක්ක අහවල් සම්බන්ධයක් ආරම්භ කරනවා. ඔය වගේ සිද්ධි ගොඩයි. හැබැයි ලෙක්සි උත්සහ කරන්නෙ මේ හැමෝටම දෙයක් පෙන්වල දෙන්න මේ නාට්‍යයෙන්. එයාලා කලින් මොන විදියට හිටියෙ, අපිට කොච්චර හීන තිබ්බද? අපි ජිවිතයෙදී අතරමං වුණේ කොතැනද? වගේ දේවල්. හැබැයි සමහරක් අයට මේකට වඳින්න පුළුවන්. කොහොමහරි අද කොටසෙදී දැකගන්න පුළුවන් ලෙක්සි ගොඩක් මහන්සි වෙලා කරපු මේ නාට්‍යය. ඒවගේම තමයි අද කොටසෙදී අපිට පරණ දේවල් ටිකක් පවා දැකගන්න පුළුවන් වෙනවා. මෙයාලගෙ ජිවිත කලින් මොන විදියටද තිබුණේ කියලා. කෙටියෙන් කියනවා අද කොටසේදී ගොඩක්ම දැකගන්න ලැබෙන්නෙ ලෙක්සිගෙ නාට්‍යය සහ අතීත දර්ශන කිහිපයක්. එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාර කරනවා. මීළඟ සහ අවසාන කොටස පුළුවන් වුණොත් මම හරි බිම්සර හරි අරගෙන එයි.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,436 downloadsDownload Euphoria-S02-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,436 downloadsDownload Subtitles23 KB

7 comments

  1. No name

    Anthimata ekath ikmanta demu cago thank mekata

  2. Anonymous

    Thanks jayawewa....!

  3. THISARU PEERIS

    Thankz enakan unne

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Malaka

    උබම ගෙනෙං මල්ලි ඉක්මනට ඊලග සබ් එකත්

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P