Watch Trailer

Euphoria [S02 : E06] Sinhala Subtitles | මාත් සමඟ සිටින්න [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආව. ගොඩක් පරක්කු වුණා මේ කොටස දෙන්න. මේ වෙනකොට දෙවන කතා සමයම විකාශය වී හමාරයි. ඉතින් පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙදි රූගෙ මත් පෙති ටික අම්මට අහු වෙලා ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නෙ දුරදිග යෑමෙන් රූ ගෙදරින් පැනල යනවා. පැනල ග…

ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආව. ගොඩක් පරක්කු වුණා මේ කොටස දෙන්න. මේ වෙනකොට දෙවන කතා සමයම විකාශය වී හමාරයි. ඉතින් පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු,

කලින් කොටසෙදි රූගෙ මත් පෙති ටික අම්මට අහු වෙලා ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නෙ දුරදිග යෑමෙන් රූ ගෙදරින් පැනල යනවා. පැනල ගිහින් කරදර ගොඩක් ඇති කරනවා. ඒවාගෙන් රූ ඇති කරන ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ කැසීගෙයි නේට්ගෙයි සම්බන්දෙ මැඩීට කියන එක. එතනින් ප්‍රශ්න තවත් වැඩි වෙනවා.  මේ කොටසින් බලාගන්න පුළුවන් වෙන්නේ රූ ගෙදර ඇවිත් බොන එක නතර කරගන්න උත්සහ කරන එකක්. තවද එයා රිද්දපු හැම කෙනෙක්ගෙන්ම එයාට සමාව ගන්න ඕනෙ වෙනවා. ඒවාගෙන් මුලින්ම හිටියේ අලී. ඉතින් අලී රූගෙ ගෙදර එනවා කෑමකට. තවද නේට්ගේ තාත්ත ගෙදරින් යනවත් එක්කම නේට් ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් නේට් කැසීගෙන් සහ මැඩීගෙන් කාව තෝරගනීද? නේට් කරපු දේ නිසා මැඩී මොනව කරයිද? වගේම කැසී මොනව කරගනීද කියලා මේ කොටස බලලම දැනගන්න.

මේ කොටස සඳහා IMDb දර්ශකේ 8.5ක අගයක් ගන්න සමත් වෙනවා. ඒ විතරක් නෙවේ මේ කතාමාලාව දැං ටිකෙන් ටික ජනප්‍රියතාවෙට පත් වෙනවා. එහෙනම් ඊලඟ කොටස රවිඳු රුක්ෂාන් සහෝ ඉක්මන්ට ගෙනෙයි. ආයෙත් අට වෙනි කොටස වන අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,304 downloadsDownload Euphoria-S02-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,304 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. No name

    Thaks machan

  3. Fes

    Thnks sub ekt...❤️

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Alaka Madhusanka

    thanks sub ekata danakam maga balan hitye

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.