Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 10] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

ඔන්න ඉතිං ඕ සූ, සේ යූ රීට ආදරෙයි කිව්වා. දැන් දෙන්නා ගොඩක් සතුටින් කාලය ගත කරනවා. මේ අතරෙ හන් අධ්‍යක්ෂිකාවගෙ වුවමනාවට අන්තර්ජාලයේ කටකතාවක් පැතිරෙනවා ඕ සූ දිනගත කරන්නෙ හන් අධ්‍යක්ෂිකාවත් එක්කයි කියලා.සේ යූ රී අම්මගෙ රෝහල් ගාස්තු ගෙවන්න යද්දි ඒ ගාස්තු වෙනත් කෙනෙක් ගෙවලා කියලා රෝහලෙන් කියනවා. යූ රී ඒ වෙලාවෙම ජින් වූ හම්බවෙන්න ගිහින් ඒ සල්ලි ගෙව්වෙ ඇයි කියලා ජින් වූට දොස් කියනවා. මොකද යූ රී කාගෙවත් අනුකම්පාව ලබන්නවත්, කාගෙන්වත් සල්ලි ගන්නවත් කැමති කෙනෙක් නොවෙන නිසා. ඇත්තටම රෝහල් ගාස්තු ගෙවලා තියෙන්නෙ ජින් වූද? 11 කොටසෙන් හමුවෙමු …

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

2,038 downloadsDownload That.Man_.Oh_.Soo_.E10.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

2,038 downloadsDownload Subtitles24 KB

15 comments

  1. kasundubsetep

    එලම තෑන්ස් අක්කෙ සබ් එකට . ජය වේවා

  2. Ruwan18

    thanks sahoodariya

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කොරියන් ට්වි සීරියස් එක හරිම ලස්සනයි .

  4. Udara Damith Dissanayaka

    ස්තුතියි

  5. Kulanjana Maduranga

    subata thanks sis...keep it up...

  6. thanujamilandi

    Thank you sub ekata

  7. Nishara F'do

    Thankuu sis

  8. TharakaWAS

    ela..ela..
    Subata thanks nangi...
    Jaya wewa...!!!

  9. sasala

    THANKS SUB EKATA

  10. lushan...thusi

    than kuu

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  13. Ishara_sw

    බොහොම ස්තුතියි සබ් එකට......

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Krishani

    Thank you