ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
ගා නා සීයට කියනවා ඕ සූට පෙම්වතියක් ඉන්නවා කියලා. සීයා ගොඩක් සතුටු වෙනවා ඒ ගැන. මොකද සීයා ලොකු බයකින් හිටියෙ ඕ සූ කසාද බඳින්නෙ නැති වේවි කියලා. ඒත් එක්කම සීයා ගා නාට අවන්හලක රැකියාවක් හොයලා දෙනවා. බලන්නකෝ ගා නා ඒ අවන්හලේ මොනවද කරන්නෙ කියලා.ඕ සූ, සේ යූ රීගෙ අම්මව බලන්න රෝහලට යනවා. ඒ ගමනෙදි ඕ සූ අම්මත් එක්ක ගොඩක් සමීප වෙනවා. රෝහලේදී යූ රීට එකපාරටම කලන්තයක් හැදෙනවා. ඒ වගේම නාසයෙන් ලේත් එනවා. යූ රී හිතන්නෙ එහෙම වෙන්නෙ එයා ගොඩක් මහන්සි වුණ නිසා කියලා. ඒ වගේම යූ රී අම්මත් එක්ක කැෆේ එකට ගිහින් ඕ සූගෙ සීයාවත් හමුවෙනවා.යකැදුරුතුමියගෙ දුවව ලිංගික අපරාධකාරයගෙන් බේරගත්ත කෙනාව හොයාගන්න යූ රීට පුලුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ලිංගික අපරාධකරු සම්බන්ධව තවත් පැමිණිල්ලක් යූ රීට ලැබෙනවා. යූ රීට සැකකාරයාව අල්ලගන්න පුලුවන් වේවිද?
12 කොටස අරන් ඉක්මණට එන්නම් …
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
1,852 downloadsDownload That.Man_.Oh_.Soo_.E11.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
12 comments
madusha
Shiromal
Digatama demu..
thanks for sub..
Good luck..thanujamilandi
thank you sub ekata.. digatama sub denna labenna one
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
dagi1
plz download kraganna link ekk ewannako
Udara Damith Dissanayaka
නියමයි
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
TharakaWAS
Subata Thanks nangi...
Jaya wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Advertisement




ikmanata anith episode ekath denna akke