ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
යූ රී, ඕ සූට බොරුවක් කියලා අපරාධකාරයව අල්ලන්න ගිහින් ලොකු අනතුරකට මුහුණ දෙන්න ගියත් ඕ සූ නිසා සේ යූ රී බේරෙනවා. ඕ සූ දන්නවා මේ විදියට සේ යූ රී අනතුරු වලට ලක් වෙන්නෙ ගසේ ශාපය නිසා කියලා. ඒ නිසා ඕ සූ, සේ යූ රීට කියනවා ‘වෙන් වෙමු’ කියලා. සේ යූ රීට මේ දේ දරාගන්න බෑ.මේ හේතුව නිසාම යූ රී මානසිකව වැටෙනවා. ජින් වූ තමයි ඉන් පස්සෙ යූ රී ගැන බලන්නෙ. ජින් වූට ඕ සූත් එක්ක ගොඩක් තරහයි. ඒත් ඕ සූත් යූ රී ගැන හිත හිත ගොඩක් දුක් වෙනවා. ඕ සූ මේ තීරණය ගන්නෙ යූ රීගෙ ජීවිතය බේරගන්නමයි.මේ අතරෙ මායා මල් ගස සම්පූර්ණයෙන්ම කලු පාට වෙනවා. සේ යූ රීට මොනවා වේවිද?
කතාවෙ අවසානයටයි අපි ලංවෙන්නෙ. එහෙනම් 15 කොටසෙන් හමුවෙමු. Comment දාලා මාව දිරිමත් කරන හැමෝටම ස්තුතියි.. 😀
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
1,949 downloadsDownload That.Man_.Oh_.Soo_.E14.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
16 comments
Sanjeewa2010
ninini-3
Sub akata thanks..
geeganagamage
ගොඩාක් ස්තුතියි මේක හරිම ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් .
Shiromal
Thanks for Sub..
good luck..thanujamilandi
Thank you sub ekata... Lassnaiiii.. BS!!!!!!!
dinusha
thanx sub akata akka
sampathuss
Thanx for sub
Soori
තව දෙකයි. අදත් අරගෙන ආව උපසිරැසියට ගොඩාක් ස්තුතියි මහේෂි නංගි...!!
Kulanjana Maduranga
subata thanks sis....keep it up....
Udara Damith Dissanayaka
උපසිරසට ස්තුට්‍ර්හියි
TharakaWAS
Sabata Tanks nangi...
Jaya wewa....!!!sasala
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnxxxxxxxxxxx