ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
මායා මල් ගසේ අනුප්‍රාප්තිකයා එයා ආදරය කරන කෙනාට දැනුවත්ව හෝ නොදැනුවත්ව මායා මල් පරාග බොන්න දුන්නොත් අනුප්‍රාප්තිකයා ආදරය කරන කෙනා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒකයි ගසේ නීතිය. සේ යූ රී, ඕ සූගෙ කැෆේ එකට ගිහින් කලින් පෙම්වතාගෙන් වෙන්වුන දවසේ ඕ සූ මායා මල් පරාග දාලා හදපු කෝපි එකක් සේ යූ රී අහම්බෙන් බිව්වා කියලා ඔයාලට මතක ඇතිනෙ. ඉතිං සේ යූ රී ඒ ගැන ඕ සූට කිව්වම ඕ සූට ගොඩක් බය හිතෙනවා. මොකද ඕ සූ ගෙ අම්මා නැති වෙන්නත්, තාත්තා සියදිවි හානිකරගන්නත් හේතුව ඒකමයි කියලා ඕ සූ දන්න නිසා.සේ යූ රී, ඕ සූ ගෙ ගෙදර ගිය අවස්තාවකදි ඕ සූ, යූ රී ජපන් භාෂාව දන්නෙ නෑ කියලා හිතාගෙන ජපන් භාෂාවෙන් “මම ඔයාට ආදරය කරන්න බයයි” කියලා යූ රීට කියනවා.මේ කොටස අවසානයේදී සේ යූ රී සැකකාරයා කවුද කියලා අඳුනගන්නවා…
14 කොටස අරන් එන්නම්….
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
1,699 downloadsDownload That.Man_.Oh_.Soo_.E13.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
10 comments
Sanjeewa2010
geeganagamage
දැන් කථාව එන්න එන්න රසවත් වෙනවා ගොඩාක් ස්තුතියි
TharakaWAS
Suabata Thanks nangi...
Jaya wewa....!!!Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Soori
බොහෝම ස්තුතියි මහේෂි නංගි...
තව කොටස් තුනයි. ඊට පස්සේ එක හුස්මට...sasala
thanks nangi me dena udavvata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnxxxxxxxxx