Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 16] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අවසානය වෙනකම් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ ක…


මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අවසානය වෙනකම් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.මේ තමා කතාවේ අන්තිම කොටස

පොතේ තිබුණ විදියට යූ රීගෙ ජීවිතය බේරගන්න හිතාගෙන ඕ සූ කලුපාට මල් පරාග පානය කරනවා. එයින් පස්සෙ ඕ සූට අසනීප වෙලා සිහිය නැති වෙලා යනවා. ඒ නිසා ඕ සූට ජර්මනියට යන්න වෙන්නෙ නෑ. ඒට් ගා නා යූ රීට කතා කරලා කියනවා ඕ සූ ජර්මනියට ගියා කියලා.ඉන්පස්සේ කතාව පටන් ගන්නෙ අවුරුදු තුනකින් පස්සෙ. යූ රී දැන් උසස්වීමක් ලබපු උසස් පොලිස් නිලධාරිණියක්. ජින් වූ තවමත් යූ රී ගැන බලාපොරොත්තු තියාගෙන යූ රී ළඟම ඉන්නවා. ගා නා පොත් ප්‍රකාශන සමාගමක් ආරම්භ කරනවා. ගා නා සහ හන් අධ්‍යක්ෂිකාව දැන් පෙම්වතුන් බවට පත්වෙලා සතුටින් ජීවත් වෙනවා.එතකොට කෝ ඕ සූ? ඕ සූට මොකද වෙලා තියෙන්නෙ කියලා කතාව බලලම හොයාගන්න.නොසිතූ අවසානයක් ගෙන දෙන මේ කතාව ඉතාමත් සතුටුදායක ලෙස නිමා වෙනවා.

ඉතිං අපි Evergreen කතා මාලාව අවසානය දක්වාම බලලා අවසානයි. ඔයාලගෙ අදහස් comment එකකින් කියාගෙන යන්න. ඒ වගේම කතා මාලාවෙ මුල ඉඳලා අවසානය දක්වාම රැදී සිටි හැමෝටමත්, comment වලින් මාව දිරිමත් කරපු හැමෝටමත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ගොඩක් ස්තූතියි…

 

Fighting …
ජය වේවා….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

2,183 downloadsDownload That.Man_.Oh_.Soo_.E16.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

2,183 downloadsDownload Subtitles25 KB

28 comments

  1. Shiromal

    kathawath iwarai..
    thawath ekak karamu ayeth..
    thanks for sub SIS..
    Good luck..FIGHTING..

  2. sasala

    kathava lassanaiy. mekata sub dunnata thanks. thavaekak puluvannam denna. theruvan saranaiy.

    1. EranSayu

      Kathawa download karagaththa site eka mokakda kiyanna puluwanda pls.

  3. sagarika

    thank you very much
    thawa lassana ekak denna ko

    good bye

  4. thanujamilandi

    Thank you lassana kathawak genawata apita Thanx godak thawa aluth kathawakin aye hambemu BS!!!!!

  5. chathumi11

    Thank you very much for subtitles
    Good luck

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කථාව අවසානය දක්වා ගොඩාක් ආසාවෙන් බැලුවේ තව මේ වගේම ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් අරගෙන එන්න . ඒ වගේම නියම සබ් එක කියන්න වචන නැහැ උපරිමයි. නැවතත් කියනවා බොහොම ස්තුතියි කියලා.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  8. Ruwan18

    thanks sahodariya.
    apita thawa korean drama ekak oona ikmanataaaa aluthma ekak denna

  9. rawidu

    thanx me tv series ek apit a gena ema pilibadawa digatama me wgea lassna katha malawal denn.(Fighting... )

  10. dinusha

    thanx akka sub akata patta kathawk suba pathanawa good luck

  11. Ak presents

    Thx

  12. Sajiya99

    Thanks korean drama ekk dunnata
    Thawsth ekk karanna hakiwewa

  13. Kulanjana Maduranga

    thawa aluth drama 1k denna...subwalata thanks sis...keep it up...

  14. Udara Damith Dissanayaka

    පුලුවන්නම් තව මේ වගේ ලස්සන කොරියන් එකක් දෙන්ඩ

  15. dilshan_

    thanks me wage sub apata denawata

  16. TharakaWAS

    Subata Thanks nangi...
    Jaya wewa.....!!!

  17. Chamodvishwantha

    Sub set ekata thx sis.

  18. madusha

    thnks sis sub ekata thawath korean love story ekakma dendooo

  19. Oshan wudith

    සුපිරි , සබ් එකට තෑන්ක්ස්

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. saduhiru1

    sub ekata thanks sahodari.................

  22. Chamithnuwan

    Tnx

  23. Sahan Sulakkhana

    sub ekata thanks.

  24. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  25. dinuuu

    Thankz ♥️

  26. දිල්ශාන් සචින්ත

    සුපිරි කතාවක් තවත් මේ වගේ කතාවකින් හමුවෙමු.

  27. Krishani

    Thank you