Watch Trailer

Marvels Daredevil [S03 : E06] with Sinhala Subtitles | මම තමයි ඩෙයාර්ඩෙවිල්…!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මම මට භාරවුන හෙල්ස් කිචන් වල අන්ධ යක්ෂයාගේ තුන්වන කතා මාලාවේ හයවෙන කොටස අරගෙන ආවා. කලින් කොටස් ටික බලන්න ඇතිනේ.. හුග දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලවක් නේ මේක, ඉතින් අපේ බයිස්කෝප් කණ්ඩායම අපිට පුළුවන් උපරිම වේගෙන් හා ගුණාත්මකව මේ කොටස් දහතුනම ඔබ වෙත අරන් එනවා කියලා කි…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මම මට භාරවුන හෙල්ස් කිචන් වල අන්ධ යක්ෂයාගේ තුන්වන කතා මාලාවේ හයවෙන කොටස අරගෙන ආවා. කලින් කොටස් ටික බලන්න ඇතිනේ.. හුග දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලවක් නේ මේක, ඉතින් අපේ බයිස්කෝප් කණ්ඩායම අපිට පුළුවන් උපරිම වේගෙන් හා ගුණාත්මකව මේ කොටස් දහතුනම ඔබ වෙත අරන් එනවා කියලා කියන්න ඕන, තව දෙයක් තමයි මේ කොටසට තමයි මේ සීසන් එකේ වැඩිම IMDb අගයක් ලැබිලා තියෙන්නේ, අනික මම හිතනව මේ කොටස මේ සීසන් එකෙ හොදම කොටසත් කියලා.(පෞද්ගලික මතයක් විතරයි අනික මේ කොටස මම සබ් කරපු නිසාත් එහෙම කිව්වේ හොදේ) එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට..

පසුගිය කොටසින්

මේ සීසන් එක පටන් ගත්තේ ඩිෆෙන්ඩර් කතා මාලාව අවසානයේ සිදුවන විශාල ගොඩනැගිල්ල කඩා වැටිමෙන් පස්සේ තුවාළ මැට් මර්ඩොක් දරුණු ලෙස තුවාල වෙලා සිටියදි. එතනින් පස්සේ මර්ඩොක් එයාගේ අතීජාත මිත්‍රයන් ගාවටවත් නොගොස් ඔහු යන්නේ ඔහුව ළමා කාලේ හැදිලා වැඩුන කන්‍යාරාමයට. එතන ඉන්න කන්‍යා සොහොයුරියන් හා පියතුමන් මැට්ට බෙහෙත් කරලා ඉන්න හිටින්න අවශ්‍ය පහසුකම් නොමදව ලබා දෙනව, එහෙත් ඒ සිද්ද වුන අනතුරෙන් පස්සේ මැට්ගේ එහෙම නැත්තම් ඩෙයාර්ඩෙවිල්ගේ හැකියාවන් අඩු වෙලා කියල ඔබලා දකින්න ඇති, නමුත් මැට් ඔහුගේ අධිෂ්ටානය අත් අරින්න නැතුව දිගින් දිගටම පුහුණුවීම් වල යෙදුනා, ඒ වගේම දකින්න ඇති මිනිස්සුන්ට උදව් කරන්න ගිහින් වෙච්ච අකරතැබ්බිත්, මෙහෙම ඉන්නකොට අනිත් පැත්තෙන් කෙරන් මැට් එනකන් බලාගෙන ඉන්නව, ෆොගී නම් ඔහු ගැන බලාපොරොත්තු අත ඇරලයි තිබ්බේ.. කොහොමින් කොහොමින් හරි ඩෙයාර්ඩෙවිල්ට නැත්තම් මැට්ට ආපහු එයාගේ හැකියාවන් හරියාකරව ලැබුනා, ඒ අතර හිරේ ඉන්න විල්සන් ෆිස්ක් එෆ්.බී.අයි. එකේ විශේෂ නියෝජිත නඩීම්ව අල්ලගෙන ගිවිසුමක් ගහගත්තා, ෆිස්ක්ව ආරක්ෂිත් නිවාසෙකට අරගෙන යන්න. එහෙම අරගෙන යනකොට තමයි ඇල්බේරියන්කාරයෝ ඔවුන්ට පහර දෙන්නේ අන්න එතකොට තමයි ඩෙයාර්ඩෙවිල්ගේ අලුත්ම හතුරා එළි බහින්නේ දකින්න ඇතිනේ එයාගේ හපන්කම්… කොහොමහරි ෆිස්ක් ආරක්ෂිතව සේෆ් හවුස් එකට ගිහිල්ලා සැපපහුසවට ඉන්න ගමන් තමන්ගේ සැලැස්මවල් ලස්සනට කරගෙන යනව, මැට් කොහොමින් හරි කැරන් සහ ෆොගීව හම්බවුනත් ඔවුන් අන්තිමේ මැට් එක්ක එච්චර හැයි හොදයියකින් නෙමෙයි ඉන්නේ. ඒ ඇයි කියලා දකින්න ඇතිනේ. එතකොට මැට්ට ෆිස්ක් සේෆ් හවුස් එකක ඉන්නඑක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක හරිගස්සන්න පොලිසිය ඇතුළට ගිහින් වලියකුත් දාගෙන ඒ වැඩේ කරගන්න පුලුවන් කෙනාගේ නමත් ඒ කියන්නේ ජැස්පර් එවන්ස්, මතක ඇතිනේ ෆිස්ක්ට හිරේදි පිහියෙන් ඇනපු කෙනා, අන්න එයා හිරෙන් එලියට දාන පොරොන්දුවෙන් ෆිස්ක් තමා ඒ ගැටේ ගහලා තියෙන්නේ, ඒකෙන් ෆිස්ක්ට සේෆ් හවුස් එකකට යන්න අවස්ථාව ලබාගත්තා. ඒ ජැස්පර් එවන්ස් ගැන දැනගෙන පොලිසියෙන් නම් බේරිලා එළියට පැනගන්න හිරකාරයන්ගේ උදව්වෙන් පුලුවන් උනා. එහෙම ඇවිත් කාර් එකෙන් එනගමන් මැට්ව මරන්න ෆිස්ක් ගහලා තිබ්බ වෑයමත් මග ඇරෙනව, ඊට පස්සේ ෆිස්ක් ඒ වැඩේ හරිගිය නැති එකෙන් තවත් ගැටයක් ගහනව. ඒ ෆිස්ක්ගේ හොර වෑඩ වලට මැට් සම්බන්ධයි කියලා එෆ්.බී.අයි. එකට කියලා. දැන් එෆ්.බී.අයි. එක මැට්ගේ පස්සෙන් පන්නනවා අපරාධ කාරයෙක් කියලා හංවඩු ගහලා, ඊට පස්සේ අනාගතේ මැට්ගේ ප්‍රදාන සහ අලුතම හතුරා වෙන ඩෙක්ස් ගැන අතීතේ කලින් කොටසේ පෙන්නුවා එයාව තමන්ගේ පැත්තට ගන්න ෆිස්ක් මේ වෙනකොටත් හෙන ගැට ටිකක් ගහලා හමාරයි. දැක්කනේ කොහොම හිටපු කෙනාද වෙනස් වුනේ කියල. ගිය කොටසේ දැක්කනේ මැටව හොයන් ඇවිල්ලා කේරන්ගේන් ප්‍රශ්න කිරීම් කලා. ඒත් ඒකෙන් කේරන් ගොඩක් බය වෙලා ඉන්නේ කියලා පෙනුනේ. ජේම්ස් විස්ලිව මතක ඇතිනේ දෙවන සහ පලවෙනි කතාසමයන්වල එයාව මැරුවේ කේරන් කියලා එයා ෆොගීට කියනව, ඒකෙන් තමයි කේරන් බය වෙලා ඉන්නේ, අන්තිමට පෙන්නුවේ මැට් එෆ්,බී,අයි, එකෙන් පැනලා යන විදිහයි.

අද කොටසින්

අද කොටසින් මූලිකවම වෙන් වෙන්නේ ජැස්පර් එවන්ටයි, ඩෙක්ස්ටයි. මොකද මැට්, කේරන් සහ ෆොගී ජැස්පර් එවන්ස්ව හොයාගෙන් ෆිස්ක්ට එරෙහිව සාක්ෂි දෙන්න හොයනව. ඒ වැඩේ හරියයිද, එතකොට ඔන්න එහෙනම් අද මුල්ම වතාවට මැට්ගේ අලුත්ම හතුරා නිත්‍යානුකුලව මැට්ට එරෙහිව සටන් කරනව. ට්‍රෙයිලර් එකේ දකින්න ඇතිනේ, “මමයි ඩෙයාර්ඩෙවිල්”. එහෙනම් ඒ කියන්නේ ෆිස්ක්ගේ සැලස්ම හරි ගිහින්ද? ඒවා මන් දන්නේ නෑ. ඒවා දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්න වෙනව. ජැස්පර් එවන්ස් සාක්ෂි දෙයිද? නැත්තම් වෙන මොකක් හරි වෙයිද? ෆිස්ක්ගේ වැඩ මොකද? කැරන්ට මොකද වෙන්නේ? මේවා බලන්න එහෙනම් මේ එපිය අරන් බලන්න,

එහෙනම් ඩෙයාර්ඩෙවිල් මගේ වැඩ කොටහත් ඔන්න අවසන්, ඊලග කොටහ ඉක්මනින්ම ප්‍රණීත් රණසිංහ අයියා අරගෙන ඒවී. තව දෙයක් මේ කතා මාලව මුල ඉදලම ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් අඩුයි. අපි ඔක්කමලා අපිට තියෙන වැඩ ඔක්කම පස්සට දලා තමයි හැකි ඉක්මනින් මෙහෙම මේ එපිසෝඩ් අරගෙන එන්නේ, ඉතින් එහෙම කරනකොට අපිව දිරිගන්වලා අපිව ධෛර්‍යමත් කරන එක ඔබලාගේ වැඩක්, අඩු තරමේ කොමෙන්ට් එකක් දාන්න “ස්තූතියි: කියලවත්.. ඒක අපිට ලොකු හයියක්… අනික මම දැක්කා මේ කතා මාලාවේ මුල් කතාංගවලට අඩු කුලේ රේටින් දාලත් තියෙනව, කමක් නෑ ඒ අපේ බයිස්කෝප් කණ්ඩායම හරියට වැඩේ කරලා නැති හින්දා වෙන්න ඇතිනේ. හරි එහෙනම් වැඩිය කියන්න ගියොත් ඒත් අපිමයි වැරදි. එහෙනම් ඉක්මනින් බ්ලයින්ඩ්ස්පොට් තුලින් හමුවෙමු. එතෙක් සැමට ජය….

අද කතාවේ නම : The Devil You Know
අධ්‍යක්ෂණය : Stephen Surjik
රචනය : Stan Lee (based on the Marvel comics by), Bill Everett (based on the Marvel comics by)
IMDb අගය මෙම කොටසට : 9.8
විකාශය කලේ : 19 October 2018
ධාවන කාලය : 54M
ඊලග කොටස : Aftermath

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,658 downloadsDownload Marvels-Daredevil-S03-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,658 downloadsDownload Subtitles28 KB

63 comments

  1. Denis Maneesha

    Thanks bro sub ekata

  2. Milind@

    Thanks saho

  3. Naveendra_rox

    Thanks

  4. Dexa

    Ela bro

  5. dsdkavishka

    Thenks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Chathura_sam

    thanks bro...good job..

  8. Thishula

    thanks bro

  9. rmesbandara

    Thankz bro

  10. Kanchana

    Thanx sho

  11. Kavishka Ransara

    ela

  12. ruchiraav

    thanx brooo......!

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ`

  14. Chanula

    thanks. eelaga kotasath gemu. mee vage supiri lipi demu aaa.

  15. Nadeesha rox alahakoon

    Nx bro ilsga kotas walatath sub tika ikmanata denna balandoo

  16. Hasinth

    Thanks bro

  17. Tharaka mihiranga

    දෙපාරක් විතර සයිට් එකට එකට ඇවිල්ලා බැලුවා Daredevil දාලද කියලා......
    පට්ටම ස්තුතියි මේකටනම්!!!!!!!

  18. Ayesh Prashan

    Thank You

  19. Kulanjana Maduranga

    subata thanks....

  20. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. supunw

    elama.. thnkzz shahoo

  22. OmarAshen

    ❤️ thanks

  23. Lasantharathnasirirox

    නියමයිනේ.......tnx...ඉදිරියටම යන්න අපෙන් සුබපැතුම්.....

  24. Buddi

    Thanks............

  25. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා..........!!!!!!!!!!!!!!!

  26. D.Chamara

    niyami shooo niyamai thanks sahooo jaya.....

  27. Lakshan

    Thanks Bro.

  28. shaveen99

    sub enakanma innawa mamanm episode balanna........thanx bro

  29. S.K. Ruchiranga

    thz sub ekata

  30. පැතුම් ඉෂාර

    සබට තුති!!! ඔබට ජය!!!

  31. kiree

    Ithuru tika daaanna...sub thanks

  32. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුර ටිකත් ඉක්මනට දෙමු...
    සුපිරි season එක මේ පාරත්...

  33. Udara Damith Dissanayaka

    නියමයි
    නියමයි

  34. Rojitha Yasaswin

    Thanks Bro....

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  36. KTGJ

    Thanks

  37. sadheep

    Thanks bro.......

  38. Kavishka Ransara

    ko bro ep7 eka

  39. krish kd

    tthanksssssssssssss

  40. Nadeesha rox alahakoon

    Tnx bro subata ilaga koyasath ikmanata denna balahanko

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. kiree

    Kooo anith sub?

  43. madawaththa

    Tnx broh..

  44. TDilshan

    thanks for the subtitles.... waiting for the next one

  45. [email protected]

    thaks sub denawata.... anith tikath ikmanata denna saho.....

  46. Kusal Fernando

    තාම බලන් ඉන්නව සහෝ ඔක්කොම episode ටික download කරගෙන sub දෙනකන්... ඉක්මනට දෙන්නෝ.. ඉවසිල්ලක් නැතුව ඉන්නේ... thanks සහෝ ඔයා ගෙනපු sub ටිකට...

  47. Tharaka mihiranga

    daredevil amathaka welaada??
    ko machanla ithuru episode walata

  48. Suren0

    Ituru tika ikmanata dapanko.loku pinak

  49. MAALnath

    Thanks ...........good luck ..................the exorcist season 02,colony season 03 sub denna .......................................

  50. Stranger

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.