ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු. ඉතින් ගිය සතියේ තමයි ෆ්ලෑෂ් ටීම් එක […]

ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු.
ඉතින් ගිය සතියේ තමයි ෆ්ලෑෂ් ටීම් එක දැනගත්තේ නෝරා අතීතයේ හිරවෙලා ඉන්නේ උවමනාවෙන්මයි කියලා. එයා අතීතයට ඇවිත් තියෙන්නේ හේතුවක් ඇතුව. ඒ ෆ්ලෑෂ් එයාගේ දුව උස්මහත් වෙන කාලයේම අනාගතේ අතුරුදහන් වෙන නිසා. නෝරාට ඕන උනේ අතීතයට ඇවිත් එයාගේ අම්මා තාත්තා/ බෙරි අයිරිස් එක්ක කාලය ගත කරන්න. එතකොට සිස්කෝ තාමත් එයාගේ බිඳුනු පෙම ගැන හිත හිතා කනස්සල්ලෙන් ඉන්නේ. ඒකට පිලියම් කරන්න බාරවෙන්නේ රැල්ෆ්ට. රැල්ෆ්ගේ පියවර ටික දකින්න ඇතිනේ. අපිට නිකන් පිස්සුවක් වගේ පෙනුනාට ඇත්තටම ඒවායේ ගන්න දෙයක් නැත්තේම නෑ. ඉතින් බ්ලොක් කියන මෙටා තමයි ගිය සතියේ අපිට මුණගැහුනේ. එයාට පුලුවන් දේවල් ඔයාලා දකින්න ඇති. ඉතින් බ්ලොක් ටත් අන්තිමේ අවසන් ගමන් යන්න සිද්ධවුනා. ඒ කවුරුත් නෙමෙයි, සිකේඩා නිසා.
ඇත්තටම මේ සිකේඩා අපි මීට කලින් දැකපු නැති බලාපොරොත්තු උනේවත් නැති විදියේ කෙනෙක්. එයාට තියෙන බලය හිතාගන්න බෑ. එයා ලඟ තියෙන කිනිස්සෙන් මෙටා හියුමන් කෙනෙක්ගේ බලය ඇදලා ගන්න පුලුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් සතියේ ෆ්ලෑෂ්, වයිබ්, රැල්ෆ් තුන්දෙනා එයා ඉදිරියේ අසරණ උනා.
මේ සතියේ කොටස දිහාවට හැරුනොත්, ෆ්ලෑෂ් ටීම් එක මේ සිකේඩා ගැන හොයන්න වෙන ලෝකයක වෙල්ස් කෙනෙක්ගේ සහය පතනවා. එයා ඇවිත් රහස් පරීක්ෂක වෙල්ස් කෙනෙක්. ඉතින් මේ අලුත් වෙල්ස් චරිතය කොහොම වෙයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. ඉතින් සිකේඩා මේ වතාවේ හොයාගෙන එන්නේ සිස්කෝව. ඔයාලා දන්නවානේ එයාව නවත්තන්න කාටවත් බෑ කියලා. එතකොට සිස්කෝට එයාගෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? ඒකට ඉතින් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් අපි ඊලඟ සතියේ මුණගැහෙමු. හැමෝටම ජය !!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,811 downloadsDownload The-Flash-S05-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
87 comments
sashan
Chamod_Sasitha
Thanks for the sub bro.
Dasun Chathuranga
Thank you for sub....
Kavindu Anushka
Danna kenek kiynawada kisima karadarak nathuwa tv serious(include flash) torrent download karanna puluwam link ekak?
isuruwijesanjeewa8
Limetorrent site eke thami dn tiyenne
Kavinda
sub ekata thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDilsha Sithari
Thank you
SILVERdragon
Thnx ayye sub ekt. ....
Ayesh Prashan
Thank You
Isuru Bandara 318
තැන්ක්ස් මචන් උබලට .. එපිය දාපු ගමන්ම වගේ ඉක්මනටම සබ් එක ගේනවා.. දිගටම කරගෙන පලයන්.. ජය !!!
TharakaWAS
Subata thnks bro...!!!
asela piyumal
thank you.................
Naveendra_rox
Thanks
chathu_naayak
Thnkz bro gdk ikmnin sub denwata.
sandaruwan
ela ela kiyanna deyak ne thenks
Neel mendis
I couldn't downloard help me
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You...
lahiru sadaruvan
thank you brother
100
Sub eakata thanx
Uvindu Dilshan
සබ් එකට ජය වේවා!!!!
YasasPerera
sub ekata thanks
chirangashan
සුපිරි .....ස්තුති මචො
RKO
Thanks bro
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා........!!!!!!!!!
Mr.pamz
thanks brother
Sherlock holmes
තෑන්ක්ස් මචං..ජය වේවා
Kaushalya14
El bro... thanks
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Milind@
Thanks saho
Eranda Malith 2.0
සුපිරි මචන්. සබ් එකට තෑන්ක්ස්.
ජයවේවා!Shehan Pramuditha
Thanks bro ✌️
s.s.m
tz sub ekata...
Hithumathe
Thanks ..
Dinesh_madhu_sanka
Thanq machan
ravidu ishan
Tnx mchn sub ekata
sasala
thanks subekata
Amal_indika
thanks you....
ela...IreshSampath
thanks
dil_shan
tnz sub ekata.
aks
Thanks... elama...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nilush Angana
Sub ekata thanx
dinusha
thanx bro sub akata
sayuru_tharanga
GOdak sthuthi upasirasiyata
Kingdomd
Tha
Ashan Maduranga
thanks saho sub ekata
ktu
Thank you...brother
Kulanjana Maduranga
subata thanks...
fixer
hoda sub ekak apata thwath me wage sub denna shakthiya dairya labeewaa......!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ela ela thanks bro sub ekata