Watch Trailer

EXO Next Door [EP 01- 02] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? මම කලින් දුන්න කතා බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම ඔයාලට තවත් කතාවක් අරන් ආවා. කලින් වගේම මේකත් බලලා ඔයාලගෙ අදහස් මට කියන්නකො. මේක විනෝදය ආදරය පිරුන කතාවක්. ගම්බද පරිසරයක ගෙදරකට කුලියට එනවා ප්‍රසිද්ධ සංගිත කණ්ඩායමක්. එයාලා එන්නෙ පිට ලෝ…

EXO Next Door

ඔන්න මම ආයෙත් ආවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? මම කලින් දුන්න කතා බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම ඔයාලට තවත් කතාවක් අරන් ආවා. කලින් වගේම මේකත් බලලා ඔයාලගෙ අදහස් මට කියන්නකො. මේක විනෝදය ආදරය පිරුන කතාවක්. ගම්බද පරිසරයක ගෙදරකට කුලියට එනවා ප්‍රසිද්ධ සංගිත කණ්ඩායමක්. එයාලා එන්නෙ පිට ලෝකෙන් හැංගිලා ටික දවසක් මේ ගෙදර ඉන්න. ඒ ඉන්න කාලෙ සිදුවෙන දේවල් තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඉතින් අපි බලමු එයාලගෙ ඒ නිවාඩුව කොහොම ගෙවෙයිද කියලා.

1 කොටස
ජි ඉයොන්හී කියන්නේ හරිම ලැජ්ජාශීලී ගෑණුළමයෙක්. එයා ආදරේ කරන්න පෙම්වතෙක් ඇතිකරගන්න වුවමනාවෙන් හිටියත් එයාගෙ මේ අධික ලජ්ජාශීලිකම නිසා එයාට ඒ මුකුත්ම කරගන්න බැරිවෙනවා. ඒ අතරතුර එයාගෙ අසල්වැසි ගෙදරට කුලියට එනවා පිරිමි ළමයි කණ්ඩායමක්. ඉතින් එයා සිහින දකිනව ඒ කෙනෙක්වත් එයාගෙ පෙම්වතෙක් වෙනවනම් කියලා. ඒත් ඒ අසල්වාසීන් එයා හිතපු විදිහෙ අයනම් නෙවෙයි. අපි බලමු එයාගෙ අසල්වාසීන් කවුද කියලා මේ කොටසින්…….

2 කොටස
හිතුව වගේම ඉයොන් හීගෙත් EXO ගෙත් පලමු හමුවීම සුභදායක වෙන්නෙ නම් නෑ. ඒ ගැන ඉයොන් හී ගොඩක් දුක් වෙනවා. ඒත් ඇයගෙ යාලුවා කියන්නෙ නම් උත්සහය අත්හරින්න එපා කියලයි. එලෙසම EXO කණ්ඩායමේ නායක චන්ඉයොල් කියන්නෙ තමුන් මෙහෙට ආවෙ පුංචිකාලෙ තමන් අතින් නැතිවුන ගොඩක්ම වටිනා දෙයක් හොයාගන්න කියලයි.

.......  on IMDb

 

 

165 MB සහ 143 MB කොපි මෙතනින් බාගන්න

033135bfc7aa45f275e43483ca64c6e065af8f9d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,252 downloadsDownload EXO-Next-Door-EP-01-02.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                Next Two Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,252 downloadsDownload Subtitles16 KB

20 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    කතාව සුපිරි ඇති කියලා සිතමි.
    මං කොරියන් බලන්නෙම නැති තරම්,බට් බලන අය වෙනුවෙන් ගෙනවට ස්තූතියි!!!
    දිගටම සබ් කියලා අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!!
    ජයෙන් ජයම වේවා!!!!

  2. එල්.සි. දමැල්

    දිගටම වැඩේ ඇදගෙන යමු කණිෂ්කා අක්කේ...
    ජය...

  3. bashi

    Meke Season 02k tiyenwad?me season 02?
    All The Best :) :):)

  4. Anushka

    සබට බොහොම තුති අක්කේ....

  5. maxa

    Niyamai. Thakx wewa!!

  6. sani

    Thank you soo much kanishka.. oya dena korean drama harima lassanai.. digatama sub denna..

  7. widuranga

    thanx sisterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr......
    bal;anna ekak nathuwa veli veli unne thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  8. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි.
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    සුබපැතුම් .

  9. Kulanjana Maduranga

    ahhhhh thawath korean1k....supiri 1k wenna athi....korean ewa nm kohomath balawane...bagena balamuko kohoma 1kda kyla....thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Ravindu

    maru ne...meket ikmanata sub tika digena digena yamu...thank uuuuuuuuuuuu :D :D :D

  11. Tharaka

    Thanks

  12. shave

    onna mamath bawooooooooooooooooooo

    1. shave

      kiwwata moko banta bariyooooooooooo
      seed nathoooooooooo

  13. chamini

    thanks meka man lassanai wage

  14. nawodi thatgsarani

    අනේ තවත් korean 1ක්. thanx කනිෂ්කා අක්කා. ඔයා දන්නවද high school love on කියල korean කතාවක් තියෙනව මේකට පස්සෙ එකටත් දෙන්නකෝ..... thanks

  15. Rasidu

    Maru. Sub ekata thanx

  16. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..............තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා.....................

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. aruna madushanka

    athatama kiyanne man kamathima bnd akak thamai EXO kiyanne man ada nikamata wage dakka nisa biscope aka dakka tv show akak thiyanaw a
    athhama kiyanne biscope admin madullata isthuthiwantha wenawa meka dammata

    ella jayama wewa