ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළඟ කොටසේ ඉඳලවත් රූපවාහිනියේ තිරගත වෙන කතාවට සමගාමීව උපසිරැසි ලබාදෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඉස්සරහට බලමුකෝ. ඒ වගේම හිතුවට වඩා වැඩි ප්රතිචාර ප්රමාණෙකුත් ගිය පාර…

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළඟ කොටසේ ඉඳලවත් රූපවාහිනියේ තිරගත වෙන කතාවට සමගාමීව උපසිරැසි ලබාදෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඉස්සරහට බලමුකෝ. ඒ වගේම හිතුවට වඩා වැඩි ප්රතිචාර ප්රමාණෙකුත් ගිය පාර කොටසට ලැබිලා තිබුනා. ඒ හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා පුංචි අදහස් දැක්වීමකින් හරි මේ විදිහට උපසිරැසි යොදන අයව දිරිගන්වනවට… මේ තුන්වෙනි කතා සමයේ බොහෝ සිදුවීම් තිරගත කරලා තියෙන්නේ ඉතාලියේ නිසා දෙබස් බොහෝමයක් ඉතාලි භාෂාවෙන් තියෙනවා. ඒවා ඉංග්රීසි වලට පරිවර්තනය කරලා තමයි ආපහු සිංහලට පරිවර්තනය කරේ. ඉතාලියෙන්ම තිබුනනම් කාටවත් තේරෙන්නෙ නෑනේ…
ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ දෙවෙනි කතා සමය අවසානයෙදි දොස්තර හැනිබල්, විල් ග්රැහැම් සහ ඇබිගේල් හොබ්ස් යන තුන්දෙනාම එකතු වෙලා එම නගරයෙන් පලා යන්න සැලසුම් කරගෙන හිටියා කියලා. ඒත් විල් ග්රැහැම් එම සැලසුමට පිටින් ක්රියාත්මක වෙන නිසා දොස්තර හැනිබල් විසින් විල් ග්රැහැම්ව සහ ඇබිගේල් හොබ්ස් ව තියුණු පිහියකින් කපලා දානවා… මේ කොටස ආරම්භ වෙන්නේ එතනින්. හැබැයි දොස්තර හැනිබල් අර දෙන්නව කපලා දාන්නේ මරා දමන අදහසින් නෙවෙයි කියලා ඇබිගේල් වටහා ගන්නවා. (එහෙම වටහා ගන්නේ ඇබිගේල් හොබ්ස් සහ විල් ග්රැහැම් තවමත් ජීවතුන් අතර ඉන්න නිසයි). මේ වතාවෙත් කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒ සිදුවීමෙන් මාස 8කට පස්සේ සිදු වෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
166 MB කොපිය මෙතනින් බාගන්න 08E9060C4E885F8DC8B8E7017095654BD270BCE9 354 MB කොපිය මෙතනින් බාගන්න E6E7CC12E635588BDB6ABFC99813426CC511C113 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,060 downloadsDownload Hannibal_S03E2baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
99 comments
ela kolla
isuru
තෑන්ක්ස් දිනිදු සහෝ සබට!මේක දිගටම දෙමු!
තරුෂ
ඔහොම යන් කොලා
Rashmika
thanks lot saho..
JAYA WEWA!!!!!!Maxa kolla
Niyamai. Denakam unne.
vitalie skincare review
Nice replies in return of this matter with real arguments
and describing all regarding that.සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
දිගටම සබ් දෙන්න...ජය වේවා !!!
Asiri
එල එල දෙනකන් බලාගෙන හිටියේ තැන්කු අයියේ.
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .. :D මෙන්න සබ ගත්තා.
නලින්
ස්තුතියි දිනිඳු අයියා.
ජය වේවා!
Ishan
Thanx machn... uben digatama sub ona.
ආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි හොදේ...
ඔහොමම දිගටම දෙමු හොදේ..
මම තවම 3 වෙනි සීසන් එක බලන්න ගත්තේ නම් නැහැ..
ඒත් බලනවා...
තවම දෙවැනි සීසන් එක ඉවර කරගන්න බැරි වුනා..
දිඅගටම දෙමු හොදේ..
ජය වේවා!!Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Maru maru.... Sub ekata Thanx.. Digatama sub demu.....
thisal
තෑන්ක්ස් දිනිදු සහෝ සබට!
කේ.යූ.ජී. උදාර
දැන් තමයි බලල ඉවර කළේ. එහෙම නම් ඔන්න මේ සැරේ ඉඳන් සමගාමී විකාශනය බලාපොරොත්තු වෙනවා. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු............
sajeevi
thanks
shalika
niyamai .....bro thanx
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pramuk
thanxx macho
tangkasnet
Chile battle Brazil at World Cup: interview with Chilean agent
Jose Burgos - Examiner. Referee: The match official to blame for supervising and controlling some sort of soccer match;
also termed a "Center Referee" and "CR. He released his last film, "Vous n'avez encore rien vu" (loosely translated as "You Ain't Seen Nothing Yet") in 2012 and was still working right up to the end.ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dstar wars force collection hack
Normally the means of receiving your no value Star Wars Drive Assortment Crystal really is straightforward and self informative.
Anonymous
First off I would like to say awesome blog! I had a quick question which
I'd like to ask if you do not mind. I was interested to know how you center yourself and clear
your thoughts prior to writing. I have had difficulty clearing my
mind in getting my thoughts out. I truly do take pleasure in writing but it just seems like the first 10
to 15 minutes are generally wasted simply just trying to figure out
how to begin. Any ideas or tips? Kudos!strongest article directory
This site was... how do I say it? Relevant!!
Finally I've found something which helped me.
Cheers!ez cash creator business
Thanks for a marvelous posting! I definitely enjoyed reading it, you're a great author.I will always bookmark your blog and
definitely will come back later in life. I want to encourage continue your great writing,
have a nice weekend!gold grillz
And actually, maybe they're not so stupid, since diamonds are
a lot stronger than teeth. Despite health hazard winnings associated with "grillz" being
linked to tooth decay, poisoning and gum disease, don't count on Madge retiring her dental jewelry collection anytime soon.
And, since they wear this kind of jewelry, many of their supporters follow
their style and taste.Garden Centre Direct Voucher Code
Hi there! I could have sworn I've been to this website before but
after checking through some of the post I realized it's new to me.
Anyhow, I'm definitely glad I found it and I'll be book-marking and checking back often!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
women's bike frame size chart
I loved as much as you'll receive carried out right here.
The sketch is tasteful, your authored material stylish.nonetheless, you command get got an nervousness over
that you wish be delivering the following. unwell unquestionably come more formerly again since
exactly the same nearly a lot often inside case you
shield this hike.occhiali ray ban scontati
For the reason that the admin of this site is working, no question very soon it will be renowned, due to its feature contents.
GTA 5 Download
I have to thank you for the efforts you have put in writing
this site. I really hope to view the same high-grade content by you
later on as well. In fact, your creative writing
abilities has motivated me to get my very own website now ;)tourism
It's awesome in favor of me to have a web page, which is beneficial designed for
my experience. thanks admincheck out here
Keep this going please, great job!
life insurance beneficiary lump sum
I got this website from my buddy who informed me on the topic of this web site and at the moment this
time I am visiting this website and reading very
informative articles at this time.apple watch fitness
Ahaa, its pleasant conversation concerning this piece of
writing here at this weblog, I have read all that, so now me also commenting at this place.make shirts online
Thanks a lot for sharing this with all of us you really understand what you're speaking about!
Bookmarked. Kindly additionally seek advice from my site =).
We will have a link trade arrangement between usOcchiali A Goccia Ray Ban
It's actually a cool and useful piece of information. I am happy that you shared this
helpful info with us. Please stay us up to date like this.
Thanks for sharing.blog
I like what you guys are usually up too. This kind of
clever work and reporting! Keep up the good works guys I've you guys to my own blogroll.monclair
It's the best time to make some plans for the future and it is
time to be happy. I have read this post and if I could I desire to
suggest you few interesting things or tips. Perhaps you could write next
articles referring to this article. I want to read even more
things about it!click over here
Hey There. I found your blog using msn. This is a very well
written article. I will make sure to bookmark it and return to read more of your useful info.
Thanks for the post. I will definitely comeback.dunajcem
Hello, this weekend is fastidious in support of me, since this occasion i am reading this wonderful educational article here at my residence.
cheap christian louboutins heels
The other day, while I was at work, my cousin stole my iPad
and tested to see if it can survive a forty foot drop, just
so she can be a youtube sensation. My apple ipad
is now destroyed and she has 83 views. I know this
is entirely off topic but I had to share it with someone!i was reading this
Hi there! I know this is kind of off-topic however I needed to ask.
Does running a well-established website like yours require a massive amount work?
I'm completely new to writing a blog however I do write in my diary on a daily basis.
I'd like to start a blog so I can easily share my experience and feelings online.
Please let me know if you have any recommendations or tips for brand new aspiring
blog owners. Appreciate it!hotel transylvania 2 online
"Noobz," which was written and directed by Blake Freeman, has
a cast that includes Freeman, Jason Mewes, Casper Van Dien and Moises Arias.
Justin Bieber and Selena Gomez celebrate early Valentine's Day in NYC (Pictures).
While Selena is currently taking a break from music scene, her boyfriend is
busy with making new hits for his next album, "Believe".more
I am really impressed with your writing skills and also with the layout on your blog.
Is this a paid theme or did you modify it yourself?
Either way keep up the excellent quality writing, it's rare to see a nice blog like this
one these days.try this out
hi!,I really like your writing so so much! proportion we keep in touch more approximately your post
on AOL? I need an expert on this house to resolve my
problem. Maybe that's you! Taking a look forward to peer
you.moncler
Hi! Do you know if they make any plugins to assist with SEO?
I'm trying to get my blog to rank for some targeted keywords but I'm
not seeing very good gains. If you know of any please share.
Thank you!Christian Louboutin Zoulou
I’m not that much of a internet reader to be honest
but your blogs really nice, keep it up! I'll go ahead and bookmark your site to come back later
on. All the bestกลอน
Prince Philip was due to leave before Orkian got on stage but as
soon as Prince Philip heard the comedy sketch, he stayed for the
entire performance. Portabella mushrooms are sold both
with the stem or just as caps. It comes in a variety of
colors and patterns that looks great and feels great, it fits easily into your
bag and is easy to transport.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ada mama 1 Kaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Ela kiri machan
Sub 1ta thanx