3 කොටස මෙන්න ඉයොන් හී ට යන්න වෙලා EXO නිවස අස් කරන්න. ඇය එයට අකමැති වුනත් අම්මගෙ බල කිරීමට ඇයට එහි යන්නම වෙනවා. ඒ ගමනින් ඇය දැනගන්නවා තමුන් පළමු දින බය වුනේ මේ EXO කණ්ඩායමටයි කියලා. ඒත් EXO දෙවන හමුවත් ඇයට සුභදායක වුනේ නම් නෑ…. 4 කොටස චන්ඉයොල් මේ ගමේ ගෙදරට එන්න හේතුව ඔන්න එයා […]
3 කොටස
මෙන්න ඉයොන් හී ට යන්න වෙලා EXO නිවස අස් කරන්න. ඇය එයට අකමැති වුනත් අම්මගෙ බල කිරීමට ඇයට එහි යන්නම වෙනවා. ඒ ගමනින් ඇය දැනගන්නවා තමුන් පළමු දින බය වුනේ මේ EXO කණ්ඩායමටයි කියලා. ඒත් EXO දෙවන හමුවත් ඇයට සුභදායක වුනේ නම් නෑ….
4 කොටස
චන්ඉයොල් මේ ගමේ ගෙදරට එන්න හේතුව ඔන්න එයා යාලුවන්ට කියනවා. එයා පුංචි කාලෙ එයාගෙ සීයා එයාට දුන්න තෑග්ගක් හොයාගෙන තමයි එයා මේ ඇවිත් තියෙන්නේ. ඉයොන්හී EXO නිවස අස්කරන්න ගිහින් ඔන්න එයාගෙ ජංගම දුරකථනය චන්ඉයොල්ගෙ කාමරේ දාලා ඇවිත්…
175 MB සහ 144 MB කොපි මෙතනින් බාගන්න
A3211D23FCCE771675F8DAF6600A7D54B7A83FB9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
945 downloadsDownload EXO-Next-Door-EP-03-04.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
kavinda
Ravindu
pattane :D :D anik tikat me wage ikmanta denna...pinnnnnnnn :D :D :D :D :D
Kulanjana Maduranga
niayamai…mekanm supiri 1k...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Niyamayi.. Sub ekata Thanx. Me wage English Tv Series ekakatath Sub dennako.......(Smalville nam maru)
aa
txz
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..............තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා.....................
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamini
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![EXO Next Door [EP 03 – 04] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/EXO-Next-Door.jpg)

සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!