ඔන්න එහෙනං තෙවන සමයේ අවසානටත් ලඟා වුනා. පසුගිය කතාවේ ලොකු ලොකු සිද්ධි ගොඩක් වුනා කියලා මතක ඇති. ශොප් එකේ කාර් එකෙන් හොයා ගත්තු චිප් එක හරහා බර්ක්ඕෆ් ශොප් එකේ සැටලයිට් වලට ඇතුලු වුනා. සැටලයිට් හරහා සිද්ධවුනු දුරකථන සංවාදයක් නිසාවෙන් මෙයාලට ශොප් එකේ කොබෝල්ට් කියලා ගොඩනැගිල්ලක් තියෙන තැනක් ගැන දැනගන්න…

ඔන්න එහෙනං තෙවන සමයේ අවසානටත් ලඟා වුනා. පසුගිය කතාවේ ලොකු ලොකු සිද්ධි ගොඩක් වුනා කියලා මතක ඇති. ශොප් එකේ කාර් එකෙන් හොයා ගත්තු චිප් එක හරහා බර්ක්ඕෆ් ශොප් එකේ සැටලයිට් වලට ඇතුලු වුනා. සැටලයිට් හරහා සිද්ධවුනු දුරකථන සංවාදයක් නිසාවෙන් මෙයාලට ශොප් එකේ කොබෝල්ට් කියලා ගොඩනැගිල්ලක් තියෙන තැනක් ගැන දැනගන්න ලැබුනා. ඒ වගේම මාරියම් හසාන් කියලා මිනිස් ජාවාරම් වලට එරෙහිව ක්‍රියා කරන ගැහැණු කෙනෙකුව ඝාතනය කරන් සැලැස්මක් ගැනත් දැනගන්න ලැබුණා. ශොප් එකෙන් මේ ගැහැණු කෙනාව මරන්න හදන හේතුව තමයි, ශොප් එකේ ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි නව නිපැයුම් සිදු කරන්න මිනිස්සුන්ව පරීක්ශණ වලට ගැනීම. මාරියම් හසාන් මිනිස් ජාවාරම් වලට විරුද්ධව වැඩ කරන කෙනෙක්. මේ නිසා හසාන් ශොප් එකට තර්ජනයක්. මේක නිසා ඇලෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් විදියට එතනට යනවා හසාන්ව බේරගන්න. ඊට පස්සේ ස්මිත්ගෙන් අරගත්තු ෆෝන් එකෙන් කොබෝල්ට් පර්යේශණ මධ්‍යස්ථානය තියෙන තැන හොයා ගන්නවා. එතනට ගියාට පස්සේ විද්‍යාඥයෙක් මිනිහෙකුගේ ඇඟට ඇතුල් කරපු නැනෝ රසායනිකයක් ක්‍රියාත්මක කරනවා. කතාව බලපු ඔයාලා දකින්න ඇති එයා මැරුණු විදිය. මේ විද්‍යාඥයාව ඩිවිශන් ඇතුලට ගෙනල්ලා ප්‍රශ්ණ කිරීම් සිදු කරනවා. ඒ වගේම මේ නැනෝ රසායනිකයට ප්‍රතිරසායනිකයක් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. අවසානයේදී අමන්දා උගුලක් අටවලා නිකීටාව කොටුකර ගන්නවා. ඒ වගේම මයිකල්ට ලැබුණු අලුත් අත ඇතුලේ මේ විදියේම නැනෝ රසායනික ඇතුලක් කරලා තියෙන බව දැනගන්න ලැබෙනවා. මේ නිසා නිකීටාට අමන්දා කියන විදියට නටන්න සිද්ධ වෙනවා. ඒ වගේම නිකීටාට කොහොමවත්ම මයිකල්ට මේ ගැන කියන්න බෑ. මොකද කිව්වොත් නිකීටා කියන අහන හැම දෙයක්ම අමන්දාට ඇහෙන නිසා. මේ හේතුවෙන් නිකීටාට මයිකල් බේරගන්න නම් එක දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඇමරිකානු ජනාධීපතිනිය වන කැතරින් ස්පෙන්සර්ව මරලා දාන එක.
ඔන්න ඔය සිදුවීම තමයි අද ගලාගෙන යන්නේ. මයිකල් ඇතුලු කවුරුවත්ම නිකීටා මේ කරන්න යන දේ ගැන දන්නේ නෑ. ඒ වගේම තමයි නිකීටාට ජනාධිපතිනියව ඝාතනය කරන්න විදියකුත් නෑ. ජනාධිපතිනියව ඝාතනය නොකලොත් මයිකල්ට ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. ජනාධිපතිව ඝාතනය කලා කියන්නේ නිකීටාට කවදාවත් මයිකල්ගේ මූණවත් දකින්න ලැබෙන්නේ නෑ.
අද කතාවේදී නිකීටා ජනාධිපතිනියව ඝාතනය කරාවි ද? මයිකල්ගේ ජීවිතය බේරගන්න පුළුවන් වේවි ද? මොනවායින් මොනවා සිද්ධ වේවිද? කතාව බලලම පිලිතුරු හොයාගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
දින කිහිපයකින් සිව්වන සමයෙන් හමුවෙමු…. 🙂
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,360 downloadsDownload NikitaS03S22-baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
38 comments
Madusha
Madusha
thanx for sub... waiting for Season 4
djnirmal
Tks bro..
samith
Thanks mchn digatama sub dunnata... anikatath demu... suba...:-)@-}--
R.D
Thanks man........ඊළඟ සීසන් එක මිනි සීසන් එකක් නිසා එකත් ඉවර කළහැකි ඉක්මනටම.සීසන් 4 න් හමුවෙමු.
sajeevi
ගොඩක් ස්තූතියි මේකට සබ් දුන්නට.
මුලින්ම මේක සයිට් එකේ තිබුණට ලිපියවත් බැලුවේ නැහැ.
වැඩක් නැතුව ඇති කියලා හිතුන නිසා.
පස්සේ තමයි දැක්කේ මල්ලි තමයි සබ් කරන්නේ කියලා.
mentalist වගේ ඇති කියලා හිතලා එකක් බැලුවා.
ඇත්තටම කතාව හිතට අල්ලපු නිසා දිගටම බැලුවා.
සීසන් 4 /තව 6යි. මේ 6 බලනකම් ඉවසිල්ලක් නැහැ.
ඉතින් ආපහු ස්තූතියි.එල්.සි. දමැල්
නියමයි සහෝ...
ජය...Yenu
බොහොම ස්තුතියි උපසිරසියට........................................හුගාක් අගය කරනවා මේ තරම් උනන්දුවෙන් උවමනාවෙන් උපසිරසි දෙන එක...විටින් විට අදහසක් පල කලාට සමාවෙන්න.....
Thusitha
thanx for sub bro… waiting for Season 4... :-D
සුපුන් බුදිධික
එහෙනම් ඔන්න ඒ සීසන් එකත් ඉවරයි..
සීසන් 4 සබ් දෙද්දි 720p එකටත් සබ් දෙන්න..
තව අලුත් වැඩකට අත ගහමු එහෙනම්.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
maxa
Niyamai mekath iwara kala ehenam. Thankz. Next season ekath ikmanatama one onna.
lakshitha
thnx saho :D
ranga
Thankx machan, niyama wadak, hama ekatama comment damme nathi unata hama sub ekakatama thankx karanawa, good luck
Rasidu
niyamayi,sub ekata thanx...........
Thawa epi 6iiiii
Etakota ekath iwarayi
blapu hama series ekkama final tibba..
Dan balanna mokuth na
Oct. wenakanwath hoda tv series ekkata sub dennakoo
Mekath iwara unahama mokuth naaAsel
ELAZ MACHAN
IKMANATA S04 IWARAYAKKAALA DAMUKulanjana Maduranga
pattai mcn....eka husmata season 3kma baluwawada kyla danuneth na....e tharamata supiri...well done bro....next season 1th ikmanata onaaaaa……thanks PRANEETH saho..sub walata..digatama sub denn shakthiya labewa.....jaya wewa......
lakshan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
nuwan
නියම වැඩක් මචන්...කරන කැපවීම අගය කරනවා...
chacha
නියම වැඩක් මචන්…congrz for end season 3 u did it very well we have already download season 4...hope u will do same in season 3 good luck bro..thank so much
nuwan kanchana
සබ් වලට ගොඩාක් පිං...
ch
ela wadak..... mek iwara wela vampire diaries sub demuda?
Dilshan
thank's you
Suranjaya_91
Ela kiri Bro.. Patta ban meka. Thanhkz
Nuwan
thanx for sub… waiting for Season 4
ela ela jayama wewaAsantha
Thank you very much sub tika digatama dunnata.4 wenikath ikmanta karamu ne
R.M.C
Sub Ekata Tanx.:D Season 4 Iwarakarala thawat Tv ekakma denna.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwan
thanks macho sub dunnata. supirima story eka. Don't stop brother. We are waiting for season 4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-4-//////////////////////////////////////////////
dinush
thanx bn!!! ade season 4 dapankow
Lisara
Mcn s4 sub tika patan gannako
ඉසු ඩිපි (Isu DP)
සීසන් 3ත් ආපු වේගෙන්ම ඉවර කලා නේ, පට්ට. සිසන් 4 වැඩිය එපි නැති නිසා වැඩෙ ලේසි වෙයි.
මේකෙන් පස්සෙ තව වැඩක් පටන් ගමු. Fringe වගේ. :-)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSuranjaya_91
ane mcn ko affa... 4.. asawe ba balanna
kumara
දින කිහිපයක් නම් ගියා....... සිසන් 4 එක පටන් ගමු නේද ? ඔයාගේ කැපවීමට අපේ ස්තුතිය.......
bobby
Thanks very much all of you.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Hirushan
Thanks
kumara
Thanks Bro !!!
suranuwan
thanks bro.....
Advertisement

thanx for sub... waiting for Season 3