11 කොටස කොයි තරම් මහන්සි වුනත් ඉයොන්හීට පුංචි කාලෙ තමන්ව මතක් කරවන එක ලේසි පහසු නෑ කියල චන්ඉයොල් තේරුම් ගන්නවා. ඔහුට ඔවුන්ගේ පුංචිකාලෙ මතකයන් මතකෙට එනවා. මේ දෙන්නා පුංචි කාලෙ යාලුවො කියල එයාලා දෙන්නට බාහිර කෙනෙකුත් ඔන්න දැන් දැනගන්නයි යන්නේ. 12 කොටස මෙන්න ඒ ගමන චන්ඉයොල්ගෙ සීයා ඉයොන්හීගෙ හීන වලටත් ඇ…
11 කොටස
කොයි තරම් මහන්සි වුනත් ඉයොන්හීට පුංචි කාලෙ තමන්ව මතක් කරවන එක ලේසි පහසු නෑ කියල චන්ඉයොල් තේරුම් ගන්නවා. ඔහුට ඔවුන්ගේ පුංචිකාලෙ මතකයන් මතකෙට එනවා. මේ දෙන්නා පුංචි කාලෙ යාලුවො කියල එයාලා දෙන්නට බාහිර කෙනෙකුත් ඔන්න දැන් දැනගන්නයි යන්නේ.
12 කොටස
මෙන්න ඒ ගමන චන්ඉයොල්ගෙ සීයා ඉයොන්හීගෙ හීන වලටත් ඇවිත්. ඒත් ඔහු ඇවිත් කියන දේ තේරුම් ගන්න බැරි වෙනවා. අනතුරින් රෝහල්ගතවෙලා ඉන්න සුහෝ දුකින් ඉන්නව කියල දැනගත්තම චන්ඉයොල් නැවතත් මාලය හොයන්න යනවා. ඒ අතරෙදි ඔහු සීයගෙ රහස් කාමරයක් හොයාගන්නවා. ඒත් තවත් අනතුරකින් ඉයොන්හී චන්ඉයොල් එක්ක ඒ කාමරයේ හිරවෙනවා.
40 MB සහ 41 MB කොපි මෙතනින් බාගන්න
DE600E3539567E8BA275CF276089F4F2884FF277 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
692 downloadsDownload EXO-Next-Door-EP-11-12.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
14 comments
Rasidu
R.M.C
Sub Ekata thanx.adu mb ganak tiyena nisa meke Quility eka aduda?
kanishka
ehema ne aragena balanna.
R.M.C
My Girl Friend Is A Gumiho ekatath sub dennakooooo :D
Ravindu
patta..digatama demu anik tikat ikmanta :D :D :D thank uuuuuuuuuuuuu
Asela
thanks dr
gayan
meka adminta dane.......me web ekata mehema ekak add kara nam hodai kiyala hithanawa...thiyana tv shows godak dala ewata wadiyenma kamathi ekata sub danna wage (api kamathi tv show ekata vote karanna puluwan vidiyata wadima vote ekata sub danna)
gayan
puluwannam mewatath sub danna
How i met your mother
The Big bang theory
Broklyn nine nine
Friends
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa.....
shanaka
last ship season 2 sub dennakooo
tecla
Dream knight drama eketh sub dennako plz.
chamini
thanks sis
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![EXO Next Door [EP 11 – 12] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/EXO-Next-Door.jpg)

Niyamayi..... Sub ekata Thanx...
Ballers Tv Series ekata Sub dennakooo......
Eke inne Rock.... IMDB 8.7k aran thiyenawa,,,,,