Watch Trailer

EXO Next Door [EP 13 – 14] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස කාමරේ හිරවුන මේ අපූරු යාලුවො දෙන්නට එලියට යන්න විදිහක් හිතාගන්න බැරි වෙනවා කොයි තරම් කෑ ගැහැව්වත් කාටවත් මේ සද්දයක් ඇහෙන්නෙ නෑ. ඒ වගේම එලියෙ ඉන්න අය හැමෝම මේ දෙන්නව හොයනවා. මේ හදිසි අනතුර ප්‍රයෝජනයට ගත් චන්ඉයොල් ඉයොන්හීට කියනවා තමන් ඇයගේ පුංචි කාලෙ යාලුවා බව. ඇයට එය විශ්වාස කරන්න බැරි තරම්…

EXO Next Door

13 කොටස
කාමරේ හිරවුන මේ අපූරු යාලුවො දෙන්නට එලියට යන්න විදිහක් හිතාගන්න බැරි වෙනවා කොයි තරම් කෑ ගැහැව්වත් කාටවත් මේ සද්දයක් ඇහෙන්නෙ නෑ. ඒ වගේම එලියෙ ඉන්න අය හැමෝම මේ දෙන්නව හොයනවා. මේ හදිසි අනතුර ප්‍රයෝජනයට ගත් චන්ඉයොල් ඉයොන්හීට කියනවා තමන් ඇයගේ පුංචි කාලෙ යාලුවා බව. ඇයට එය විශ්වාස කරන්න බැරි තරම් පුදුමයක් වෙනවා.

14 කොටස
ඉයොන්හීත් චන්ඉයොල් අතර තියෙන යාලුකම එකිනෙකා දැනගත්ත බවත් ඒ අය ගොඩක් කිට්ටුවෙන් ඇසුරු කරන බවත් දකින D.O. ඒ ගැන හරිම කණගාටුවෙන් ඉන්නේ. ඒ ගැන කිසිවක් නොදන්න චන්ඉයොල් ඉයොන්හීට ආරාධනා කරනව තමන් එක්ක ඇවිදින්න යන්න එන්න කියලා. ඒත් D.O.ට එන හදිසි ඇමතුමක් නිසා හැමදේම නොසිතූ ලෙස වෙනස් වෙලා යනවා.

.......  on IMDb

 

 

35 MB සහ 36 MB කොපි මෙතනින් බාගන්න

a1ac685aa8bcc57f19552914aabf14a35acfc919 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

660 downloadsDownload EXO-Next-Door-EP-13-14.zip15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Two Episodes              All Episodes                Next Two Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

660 downloadsDownload Subtitles15 KB

5 comments

  1. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  2. Ravindu

    sub ekata thanx..anik tikat ikmanta demu hode.. :D :D

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..ithiri tikath ikmanata demu.jaya wewa......

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra