9 කොටස මෙන්න EXO සාමාජිකයින් එකතු වෙලා සංදර්ශණයක් තියන්නයි යන්නේ. ඉතින් එතනදි එයාලා ඉයොන්හී ගැන දැනගන්නවා. එයාලට ඕනෙ වෙනව ඇයව බලන්න. ඉතින් තමන්ගෙ සගයන්ගෙන් බේරෙන්න බැරි තැන චන්ඉයොල් ඇයව එතනට ගේනවනවා. ඇය එතනදි කායි සමග කුලුපග වෙන එක ගැන නම් චන්ඉයොල් ඉන්නේ හරිම තරහින්. 10 කොටස කායි දැනගන්නවා චන්ඉයොල්…
9 කොටස
මෙන්න EXO සාමාජිකයින් එකතු වෙලා සංදර්ශණයක් තියන්නයි යන්නේ. ඉතින් එතනදි එයාලා ඉයොන්හී ගැන දැනගන්නවා. එයාලට ඕනෙ වෙනව ඇයව බලන්න. ඉතින් තමන්ගෙ සගයන්ගෙන් බේරෙන්න බැරි තැන චන්ඉයොල් ඇයව එතනට ගේනවනවා. ඇය එතනදි කායි සමග කුලුපග වෙන එක ගැන නම් චන්ඉයොල් ඉන්නේ හරිම තරහින්.
10 කොටස
කායි දැනගන්නවා චන්ඉයොල් D.O. දෙන්නම ඉයොන්හීට ආදරේ කරනවා කියලා. ඉතින් ඔහුත් විනෝදයට ඔවුන්ට පෙනෙන්න රඟපානවා ඇයට ආදරේ බවට. ඉයොන්හී තමන්ගෙන් වැඩියෙන්ම කැමති කායිට කියල දන්න චන්ඉයොල් D.O. දෙන්නම ඒ ගැන බොහොම බයෙන් ඉන්නේ. මේ අතර නැතිවුන මාලෙ හොයන්න ගිහින් ලෙඩ වුන චන්ඉයොල්ගෙ හීනෙට එන එයාගෙ සීයා ඒ නැතිවුන මාලෙ ගැන ඉඟියක් දීල යනවා.
45 MB සහ 40 MB කොපි මෙතනින් බාගන්න
34C6879F363FA5A381E32B55614A9F93CD330770 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
702 downloadsDownload EXO-Next-Door-EP-09-10.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Kulanjana Maduranga
Ravindu
thank u sub walata..digatama demu hodey :D :D :D
Asela
thanks dr
Rasidu
Niyamayi. Sub ekata Thanx.
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru mahesh
niyamai
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![EXO Next Door [EP 09 – 10] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/EXO-Next-Door.jpg)

niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......