Watch Trailer

Strike Back [S01 : E05] | ඇෆ්ගනිස්ථාන් මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඇෆ්ගනිස්ථානයේ යුද්කියන්නේ ධ වලට ඇමරිකානු සොල්දාදුවන් ගියාම අපුරු වැඩක් වෙනවා ඒ කිව්වේ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන්ගේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා එයාට පුළුවන් ලැප්ටොප් හා තවත් තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා පොඉලාවේ ඉදන් ගුවන් සහයට එන ගුවන් යානා වලින් මුදාහරින මිසයිල හරවා යවන්න. ඒ කියාන්නේ සතුරා දෙසට එවන මි…

Strike Back TV SE1-1

ඇෆ්ගනිස්ථානයේ යුද්කියන්නේ ධ වලට ඇමරිකානු සොල්දාදුවන් ගියාම අපුරු වැඩක් වෙනවා ඒ කිව්වේ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන්ගේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා එයාට පුළුවන් ලැප්ටොප් හා තවත් තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා පොඉලාවේ ඉදන් ගුවන් සහයට එන ගුවන් යානා වලින් මුදාහරින මිසයිල හරවා යවන්න. ඒ කියාන්නේ සතුරා දෙසට එවන මිසයිල තමන් කැමති තැනකට ඉලක්ක කරලා යවන්න. ඒකට උදව් වෙන්නේ කේතාංක විතරයි. ඒ සුපිරි බුලට් එක ඇවිල්ලා ජෙරල්ඩ් බැක්ස්ටර්. ඔහු ඉරාකයේ 2003 ඉරාකයේ ඉංජිනේරු අංශයේ වැඩ කරපු කොන්ත්‍රාත්කරුවෙක් ඒවගේම ඔහු මිසයිල හැසිරවීම සම්බන්ධයෙන් හිටපු මෘදුකාංග ශිල්පියෙක්. නමුත් ඔහු අතින් වෙච්ච අත්වැරැද්දකින් සුමාරා කියන ප්‍රදේශයට බෝම්බ පිපිරවීමක් සිදුවෙලා තියෙනවා. එකෙන් ගැහැණු අය හා ළමයි ගොඩක් මැරිලා තියෙනවා, මේ හේතුවෙන් ඔහු මානසික ආතතියෙන් පිඩා ලබන කෙනෙක් වෙලා රෝහල් ගත කරලා තියෙනවා. ඕවා තමා ඉතින් කතාවේ මුල් තොරතුරු.මේ සැරේ ජෝන් ට ලැබෙන මෙහෙයුම තමා මේ ජෙරල්ඩ් බැක්ස්ටර් හොයාගෙන අරන් එන එකයි. මේ මෙහෙයුමේ ජෝන් ට ඇෆ්ගනිස්ථානයට යන්න වෙන්නේ අවි ජාවාරම් කරුවෙක් විදිහට. ජෝන් ඉතින්ගිහින් කෙලින්ම මාරයාගේ කටේ රිංගනවා වගේ ගිහින් ඔහුගේ සැලැස්මකට අනුව වැඩ කරගන්නවා, නමුත් ඔහු එකෙන් තවත් ලොකු අමාරුවක වැටෙන්නේ. කොහොමහරි ඒ වගේම ජෝන් යනවා ජෙරල්ඩ් බැක්ස්ටර් ලගට මොහු ඇෆ්ගනිස්ථානයට ආවට පස්සේ ඉස්ලාම් ආගම වැළදගත් කෙනෙක්. ඒවගේම ඔහු ඔහුගේ නම වෙනස් කරගෙන තියෙනවා ජෝසේෆ් මොහොමඩ් කියලා. කතාව එහෙනම් බලලා ඉන්නකෝ. මම කියන එකේ තේරුමක් නැහැ. මොකද ගොඩක් අය බලලත් ඇතිනේ.

ඊලග කොටසෙන් හමුවෙමු. ජය…..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න

F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,371 downloadsDownload Strike.Back_.S01E05-baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,371 downloadsDownload Subtitles23 KB

17 comments

  1. gayan

    niyamai mewata sub ikmanata denna

    How i met your mother
    The Big bang theory
    Broklyn nine nine
    Friends

  2. Elderman

    Thankx onna math udenma gaththa. Hetin 1st season eka iwarai neh chaamara. Ekath denakam balan innawoo

  3. Bruce Wayne

    jaya wewa machan.. digatama sub demu. ela

  4. Rasidu

    Niyamayi. Sub ekata Thanx. Ballers Tv Series ekatath Sub dennako. Eka inne Rock. Imdb 8.7k aran tiyenawa.

  5. bobby

    Great job brother

  6. isuru

    තෑන්ක්ස් සහෝ!

  7. jilmart

    ube photo eka holmanak wage bng

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. malinda

    menna gannawa.thanx bro.

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Dushan

    thank for sub

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

  15. Janith Ramanayaka

    thanx bro

  16. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  17. sahangayantha

    thanks a lot saho sub ekata