Watch Trailer

Supernatural [S05 : E09] | මෙන්න ඇත්තම ගෝස්ට්බස්ටර්ලා! [සිංහල උපසිරැසි සමඟ]

චක්ගෙන් අපේ කොල්ලෝ දෙන්නට පණිවිඩයක් ලැබෙනවා “ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්” විසදන්න වහාම පැමිණෙන ලෙසට. වහාම එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ පේලියට නවත්තලා තියෙන ඩීන්ගෙ විදිහෙම ඉම්පාලා කාර් වගයකුයි. එයින් පස්සේ කොල්ලෝ දෙන්නට මුණ දෙන්න වෙන්නේ කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අත්දැකීමකටයි. අපායත් ඉවසතහැකි,…

Supernatural 53

චක්ගෙන් අපේ කොල්ලෝ දෙන්නට පණිවිඩයක් ලැබෙනවා “ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්” විසදන්න වහාම පැමිණෙන ලෙසට. වහාම එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ පේලියට නවත්තලා තියෙන ඩීන්ගෙ විදිහෙම ඉම්පාලා කාර් වගයකුයි. එයින් පස්සේ කොල්ලෝ දෙන්නට මුණ දෙන්න වෙන්නේ කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අත්දැකීමකටයි.

අපායත් ඉවසතහැකි, යක්කුත් ඉවසතහැකි, කොහිල කටුත් ඉවසතහැකි, ඒත් “පිස්සු-බෙකී සහ පිරිවර” තමයි ඉවසන්න බැරි. බලන්නකෝ ඕගොල්ලොත් දැන් මේ පිරිවරටද අයිති කියලා. 😛 😛 😛

දැනුමට:
අද කතාවේ කියන ගෝර් අනාථ නිවාසය “Gore Orphanage” ඔහයියෝ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ හොල්මන් කතාවක්ලු. 1800 ගණන්වල සියලු ළමුන් මරණයට පත් කරමින් මේ ළමා නිවාසය ගින්නකින් විනාශයට පත් වූ අතර, එම ළමයින්ගේ හොල්මන් ඒ අවට සැරිසැරන බව (අද කතාවේ පෙන්වන ලෙස ගොඩනැගිල්ලක් ඉතිරී වී නැති බවයි කියන්නේ) ප්‍රදේශවාසින් විශ්වාස කරනවා. කෙසේවෙතත් මෙවැනි අනාථ නිවාසයක් සත්‍ය වශයෙන්ම පැවතියාදැයි යන්න ගැන ඉතිහාසඥයන් සැක පහල කරනවා. තරමක විස්තරයක් මෙතන තියෙනවා.

– – –
අද කතාවේ නම වන “The Real Ghostbusters” නමින් 1980 ගණන්වල රෑපවාහිනී කාටුන් වැඩසටහනක් තිබුනා.

අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල් කොන්වේ (James L. Conway)
කථාව : නැන්සි වයිනර් (Nancy Weiner)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 12 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,338 downloadsDownload Supernatural.S05..E09.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,338 downloadsDownload Subtitles37 KB

39 comments

  1. czRGsl

    pattaaaaaaaaaaaaaaaaaaa... thanxxxxxxxxxxxxxxxxxxxx

  2. prabrashwara

    ///thank you sahodaraya.......................................................................................

  3. nishshanka ruwan

    ස්තුතියි :)

  4. අයේෂ්

    සබ් එකට ස්තුතියි..

  5. Dulan

    Thanks

  6. Jagath

    thanks

  7. kasun

    elaaaaaaaaa maga balan hitiye

  8. sl d

    ස්තුතියි :)

  9. KH7

    tnx bro...

  10. sithum

    maxaaaaaaa bro!!! nxt sub ekath ikmanata ona.
    thnx!!

  11. sithum

    maxaaaaaaa bro thnx!!!

  12. Buddhika

    thanks bro

  13. C T K

    100 wani jayakgrahakaya mamai k

  14. කුසල්

    elaaaaaaaa

  15. R.D

    තව බාගයක් වගේ නේ තියෙන්නේ..........
    එල දිගටම සබ් දෙමු.........

  16. Kavishka

    amma ela thamai...suba danakanmai hitiye...

  17. kevin rulz

    digatama.............

  18. Rashmika

    elz..thanks lot MDG saho!!!!!!!!!!!!

  19. Rasika

    elazzzzzzzzzzzzzzz

  20. nuwan

    එල එල.....

  21. shani

    thanks

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  23. Imalka

    සීසන් 9 වෙනකම් බාගෙන තියෙන්නේ සහෝ. ඔයාගේ සබ් වල ඉන්ග්ලිෂ් සබ් වලට වඩා සිරාවට එක්ස්ප්ලේන් කරලා තියෙනවා . ඉක්මනට ඉතිරි සබ් ටිකත් දෙන්න . ජය වේවා !

  24. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  25. D.chamara

    niyamai niyamai saho sub walata bohoma sthuthi ethuro tikath ekkmanata demu jaya....

  26. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  27. Dinuka

    Thankx...ikmanta ithuru sub tikath dandako

  28. Ravindu

    ela tak gala anik tikat dennoooo

  29. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය................

  30. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  32. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මෙන්න සබ ගත්තා

  33. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  36. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  37. Rumesh Asanka

    thank you

  38. Lahiru Lakshan

    thanks...

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️