මොලි මාස 13ක් අභ්‍යවකාශයේ තනියම තමයි සේවය කරලා තිබුනේ. මේ කාලය තුල හරියටම සති 14කට පෙර මෝලි ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුර්ය කුනාටුවකට අහුවෙනවා. එතනදී විදුලිය නැතිව යනවා. නමුත් මෝලි දකිනවා තව කෙනෙක් උදව් ඉල්ලනවා එහා පැත්තෙන්. එයා හරියටම මොලිගේ නැතිවෙච්ච පෙම්වතා වගේමයි. ඇය එයාව අතුලට ගන්නවා. එතනින් එහ…
මොලි මාස 13ක් අභ්‍යවකාශයේ තනියම තමයි සේවය කරලා තිබුනේ. මේ කාලය තුල හරියටම සති 14කට පෙර මෝලි ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුර්ය කුනාටුවකට අහුවෙනවා. එතනදී විදුලිය නැතිව යනවා. නමුත් මෝලි දකිනවා තව කෙනෙක් උදව් ඉල්ලනවා එහා පැත්තෙන්. එයා හරියටම මොලිගේ නැතිවෙච්ච පෙම්වතා වගේමයි. ඇය එයාව අතුලට ගන්නවා. එතනින් එහාට එයාට මතක නැහැ. මොලීට සහ එයාගේ ස්වාමිපුරශයා දරුවන් ලබාගන්න අවුරුදු 10ක් උත්සාහ කලත් බැරි උනා. ඒ නිසා රොබෝ ඉන්ජිනේරුවෙක් වෙන මෝලිගේ ස්වාමි පුරුශයා මනුෂ්‍යාසන්න දරුවෙක් හදනවවා. එයා නම ඊතන්.
අද කතාවේ මොනවා වෙයිද ? විද්‍යා ප්‍රභන්ද වලට ආස අයට බලන්න හොද කතාවක් නිසා බලන්න ආරධනා කරනවා.
afe156d3fe555f7ad915990e5dda75747abaa7b4 fb8205e88161083236600a3dfbf43cb2212a91fe d992f3bae06bbcf4aeec77be49930279ff1dbf73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,772 downloadsDownload Extant-S01-E02.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
16 comments
Nipuna
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
තැන්කූ!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shani
thanks
Isu DP
Meka Amuthuma Kathawak.....
Balamuko Kathawa Issatahata Kohomd Kiyla.....
Subata Thuthu....
Jaya Wewa !!! :-) :-Pනලින්
ස්තුතියි අංජා!
ජය වේවා!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි අංජන අයියේ.
දිගටම දෙමු.
ජය වේවා!!!!!!jayasekara
සබ් එකට ගොඩාක් ස්‍තූතියි
Dilshan kalinga
ඔන්න අපිත් ගත්තා.
ස්තුතියි....
ඊලඟ එක ලබා දෙන්න ශක්තිය ලැබේවා!!kelum
The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා.....
chinthaka
ela kathawak me wage ewa digatama denna
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
danushka
thanks saho,,,,
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය.............dilan k
niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Extant [S01 : E02] | අභිරහස් ගැබ් ගැනීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Extant.jpg)

Meka pahara kathawak...thanks sub ekata...digatama demu....