Watch Trailer

Extant [S01 : E03] | ඔබ සිටියා නම්… [සිංහල උපසිරසි සමඟ]

අපි අන්තිමට මෝලිව දාලා ගියපු වෙලාවේ,ඇයට හමුවෙනවා හාර්මන් කූගර්ව. එයා කියනවා මෝලීට මොනවද වෙන්නේ කියලා එයා දන්නවා කියලා.ඔන්න යාලුවනේ කතාව ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ.. මෝලි හොයලා බලන්න තීරනය කරනවා එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෝලීගේ යාලු වෛද්‍යවරිය හොයා ගන්නවා මෝලිගේ මොලයේ ස්කෑන් හාමන් කූගර්ගේ මොලය…

Extant 2

අපි අන්තිමට මෝලිව දාලා ගියපු වෙලාවේ,ඇයට හමුවෙනවා හාර්මන් කූගර්ව. එයා කියනවා මෝලීට මොනවද වෙන්නේ කියලා එයා දන්නවා කියලා.ඔන්න යාලුවනේ කතාව ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ..

මෝලි හොයලා බලන්න තීරනය කරනවා එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෝලීගේ යාලු වෛද්‍යවරිය හොයා ගන්නවා මෝලිගේ මොලයේ ස්කෑන් හාමන් කූගර්ගේ මොලයේ ස්කෑන් වලට සමාානයි කියලා. ඒත් වෛද්‍ය සෑම් මෝලීගේ ඉල්ලීම පිට ස්පාර්ක්ස් ට දීම ප්‍රතික්ශේප කරනවා. මේ අතර ජෝන් ගේ අලුත්ම කාර්යාලය ලස්සනට සකස් කරලා තියෙනවා. මේක ආධාර දෙන්නේ මිස්ටර් යසමුටෝ. එයා තමයි මොලීගේ ආයතනයෙත් ලොක්කා.    

අද කතාව එතැන් සිට …

Extant (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

26ABF0EE2D630FDB6C4AB753838B41B84486E9E5

280 MB කොපිය මෙතනින් බාගන්න

5e989930bb76b169ead385ed89c65c4d84842a7f

990 MB කොපිය මෙතනින් බාගන්න

ec36f381a02403391eddc8a448da389b2fac6a1d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,655 downloadsDownload Extant-S01-E03.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,655 downloadsDownload Subtitles76 KB

16 comments

  1. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. shani

    thanks

  4. Nipuna

    Sub ekata thanks....

  5. darshi

    Thanks a lot .keep it touch

  6. චතුර බුද්ධික

    ස්තුතියි මචන්...

  7. වරුණ රංගජිත් (වරූ)

    ela bro

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

  9. Isu DP

    Niyamai Anjana Aiye.....
    Tika Tika Kathawa Nagala Yanawa....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  10. danushka

    sthuthi saho,,,,,

  11. charu

    thanks sub ekata.. digatama karagena yamu............

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. තාම බැලුවෙ එක විතරයි. බාන්න දානවා. ජය෴෴ :P :P

  14. dev

    BOHOMA STUTI SAHO.... .

  15. sachira Bhanu

    ela

  16. nishshanka ruwan

    ස්තූතියි :)