Watch Trailer

Extant [S01 : E04] | ආවරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ අධ්‍යක්ෂක ස්පාරක්ස් විසින් මෝ්ලිව චාටුවෙන් පරික්ෂන කටයුතු සදහා රැගෙන යන්න උත්සාහ කරනවා. මේක උගුලක් බව දැන ගත් දොස්තර සෑම් එයාට කෙටි පනිවුඩයක් යවනවා කාර් එකෙන් බහින්න කියලා. මෝලි අධ්‍යක්ෂක ස්පාරක්ස් ට පහර දීලා වාහනයෙන් පැන ගන්නවා. පසුව අධ්‍යක්ෂක ස්පාරක්ස් ආරක්ෂක භට කන්ඩායමක් අරන් ගිිහින් ග…

Extant 2

ගිය සතියේ අධ්‍යක්ෂක ස්පාරක්ස් විසින් මෝ්ලිව චාටුවෙන් පරික්ෂන කටයුතු සදහා රැගෙන යන්න උත්සාහ කරනවා. මේක උගුලක් බව දැන ගත් දොස්තර සෑම් එයාට කෙටි පනිවුඩයක් යවනවා කාර් එකෙන් බහින්න කියලා. මෝලි අධ්‍යක්ෂක ස්පාරක්ස් ට පහර දීලා වාහනයෙන් පැන ගන්නවා. පසුව අධ්‍යක්ෂක ස්පාරක්ස් ආරක්ෂක භට කන්ඩායමක් අරන් ගිිහින් ගෙදර පරික්ෂා කරනවා. මොලි කොහේ හෝ ගිහිල්ලා..

අද කොටස එතැන් සිට.. අධ්‍යක්ෂක ස්පාරක්ස්ට පුළුවන් වෙයිද මෝලිව හොයා ගන්න. මොලිට පුළුවන් වෙයිද DNA පරික්ෂනය ස්පාක්ස් එන්න කලින් කර ගන්න.

Extant (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

2277754d328c810e9014cca7cb42b688b64de588

255 MB කොපිය මෙතනින් බාගන්න

0e4fb705b411534810da364455f68197194094fd

865 MB කොපිය මෙතනින් බාගන්න

b67ed3c78fcc09fde48163b93e265d18793bfd96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,128 downloadsDownload ExtantS01E04.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,128 downloadsDownload Subtitles64 KB

10 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. SAJEEVI

    thanks

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  4. chamee

    thanks dear sub walata

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Isu DP

    Niyamai....
    Dn Oyage Sub Eka Niyamai...
    Digatama Eka Thiyagamu...
    Subata Thuthi...
    Jaya Wewa !!!......

  7. dev

    bohoma stuti saho......
    enna ennama katawa lassana wenawa..........

  8. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. “චූටී මල්ලි”

    ම්ම්ම්ම් //// පට්ට
    සබට තුති
    ඔබට ජය......

  10. Darshi

    ගොඩාක් ස්තුතියි