හොදයි දැන් වසංගතේ ඉන්න තැන නං හොයා ගත්තා. ඒ අතර චිකාගෝ ප්‍රාන්තයට සුදුපාට කැඩිලැක් රථයකින් පැමිණෙන්නේ විශ්වයේ ඉන්න අපරාජිතම පුද්ගලයි. වසංගතේගෙ දුෂ්ඨ සැලැස්ම ව්‍යර්ථ කරන අතරේම චිකාගෝවේ මිනිස්සු මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමත් අපේ කණ්ඩායමේ උරහිස් මතට පැවරෙනවා. මේ අතරේ ක්‍රවුලිගෙන් බොබීට තෑග්ගකුත් හම…
හොදයි දැන් වසංගතේ ඉන්න තැන නං හොයා ගත්තා. ඒ අතර චිකාගෝ ප්‍රාන්තයට සුදුපාට කැඩිලැක් රථයකින් පැමිණෙන්නේ විශ්වයේ ඉන්න අපරාජිතම පුද්ගලයි. වසංගතේගෙ දුෂ්ඨ සැලැස්ම ව්‍යර්ථ කරන අතරේම චිකාගෝවේ මිනිස්සු මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමත් අපේ කණ්ඩායමේ උරහිස් මතට පැවරෙනවා. මේ අතරේ ක්‍රවුලිගෙන් බොබීට තෑග්ගකුත් හම්බවෙනවා. (මුලින් පෙන්නන එක නෙමේ පස්සේ පෙන්නන එක ගැනයි මං කිව්වේ. 😛 ) කැස්ට මොකද වුනේ කියලත් අද බලා ගන්න පුළුවන්.
– – –
අද කතාවේ නම “Two Minutes to Midnight” Iron Maiden ගීතයක්.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2010 මැයි 06 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,139 downloadsDownload Supernatural.S05E21.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
49 comments
Ranil Srimal
kasun
ela thanx .thawa 1i .jaya wewa :D
dilan
pattay...sahoo...digatama demu good luck....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)SAJEEVI
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
channa
good luck bro...
AsanTha AkiLa
ස්තුතියි :D
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Rashmika
thanks lot saho..JAYA WEWA!!
dinesh
ane macho meke kathawe sub title ikmanta ewapanmacho. daly balanawa mman meke subs enawada kiyala.
MALINDA
Thanx bn
Kavishka
niyamai a...
buddhika
සබට ස්තූතියි
කලින් වගේ දවසට එක ගානේ දුන්නා නම් පට්ට.
:DC T K
tnks bro
Bhanuka
patta bro
Kushen
Pattai aaaa sub ekata thnx machan
Dharshana...
ela ela.thanks...
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.chamara
niyamai sahoo niyamai thawa ekai thawa ekai ....
KH7
Thanks Machan..
ANJANA
thanks..
pamuditha
Supernatural ප්‍රේක්ෂකයන්ට ආරන්චියක් තියෙනව කියන්න ඔන්න Supernatural season 10 ඔක්තෝම්බර් 7ත් වෙනිදා ඉඳල විකාෂය වෙනව මෙකෙන් පස්සෙ නං තවත් මේක බලන්නෙ නෑ.
එහෙම තමයි 7 season 1ඉවර උන දවසෙ ඉඳන් හිතුවේ ;)
thank U sub වලට මම නං 9 විතරක් තියාගෙන ඉතුරැටික delete කරා 20 Gb ටත් වඩා වැඩියිනේ, කොහොම උනත් දිගටම sub දෙන්න ජය වේවා.....!Rasika
ikmanata dennaaaaaaaaaaaaaaaaaaaaaakoooo 22ep
Oshan-SBL
thankz bro
raki
thankz....♥ macho jaya wewa...g.b
oshan
Thanx man awasana kotasa bakaporotthu wanna : D
“චූටී මල්ලි”
ම්ම්ම්ම් //// පට්ට
සබට තුති
ඔබට ජය......channa
22th ikmanata daaaaaaaaaaaannakoooooo .. baln idala as2th ridenawoo
blak ghost
තැනක් සහෝ සබ් වලට ඔයා සුප්පෙටම වැඩේ කරනවා
Sameera
නියමයි මචන්,අනිත් ඒවත් ඉක්මනට දාපන් .....
Bhanuka
aneh ko 22 :(
sanjaya
ai parakku
raki
anee saho ai parakko....
raki
wade kiyanne nobala enna bari ekane sahoo
channa
ay parakkuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.. adawath sub eka dannako sahoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Bhanuka
ai parakku? adawath denawada?
Rasika
sub ikmanata oneeeeeeeeeee
sam
ay tama natte balan idalama ahe pota gihin wage ikman karapanko macha.
nuwan
සබ් එක දෙන නැද්දෝ..........
udesh
antima kotasa ikkmaata denna tnzz sub walata
Nishshanka ruwan
ස්තූතියි :)
Ayesh
Thank You..
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
lakshan
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Supernatural [S05 : E21] | අවසන් හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-53.jpg)

නියමයි සහෝ, දෙනකම් බල හිටියේ. දිගටම දෙමු.
සබ් එකට ගොඩක් තැන්ක්ස්.