Watch Trailer

24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ සහෝදරයා නිසා. ජැක් ඇලෙක්සි වගේ පෙනී ඉදිමින් විදුලි බල සැපයුම් සමාගමේ සේවකයෙක් හමු වෙනවා. ඒත් ටෙඩී කියලා ජැක් එක්ක කලින් වැඩ කරපු ඒත් ජැක් එක්ක තරහා නිලදාරියෙක් සේවකයාට ව…

24 Sesaon 1

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ සහෝදරයා නිසා. ජැක් ඇලෙක්සි වගේ පෙනී ඉදිමින් විදුලි බල සැපයුම් සමාගමේ සේවකයෙක් හමු වෙනවා. ඒත් ටෙඩී කියලා ජැක් එක්ක කලින් වැඩ කරපු ඒත් ජැක් එක්ක තරහා නිලදාරියෙක් සේවකයාට වැඩ කිරීම නිසා සේරම අවුල් වෙනවා. මේ අතර ටෙරී බවර් සහ එයාගේ යාලුවා ජැක් බවර්ගේ ගෙදර එනවා. ඒ එනකොට අන්ඩ්‍රෙගේ මිනිස්සු ජැක්ගේ ගෙදර ඇවිල්ලා ඉවරයි..

අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,132 downloadsDownload 24.S01.E19.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

2,132 downloadsDownload Subtitles75 KB

17 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Sasika

    Thanks machan.

  3. heshan

    Thanks

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kamal

    Thanx saho

  7. sajeevi

    thanks

  8. Saketha Pulasthi

    දැන්නම් සබ් වල අවුලක් නෑ. උපසිරසියට බොහොම ස්තූතියි :)

  9. ashan

    ela ela bro.. Mula indanma balanna asawen hitiye.. Patta.. Dan digatama dagena yamu..

  10. Tharindu Perera

    elazzz ahh..
    thanks machan...

  11. Ruwan

    thx bro...

  12. “චූටී මල්ලි”

    ම්ම්ම්ම් //// පට්ට
    සබට තුති
    ඔබට ජය......

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. HimEshCrEeD

    කනගාටුවෙන් උනත් කියන්න
    ඕන අපේ උපසිරසකරුවන්
    මෙච්චර අමාරුවෙන් ගේන
    සබ් එකට කමෙන්ට් එකකින්වත්
    කෘතගුන දක්කවන්නවත්
    බැරි තරමට ගුණමකු වෙලා..
    කියල වැඩක් නෑ ඒ ගැන නම්
    අපි ඉන්නව හැමදාම ඔයාල එක්ක..
    බොහොම තුති..

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි