ස්පාර්ක්ස මෝලිගේ බබාව අරන් පැනලා යනවා. ඒ වැඩිය ජනගහනය නැති පාළු ස්ථානයකට. ස්පාක්ස් එයාගේ දුවව පෙනීමෙන් සතුටට පත්වෙලා ඉන්නේ. එයා ඒ වෙනුවෙන් හැම දේම කරනවා. මෝලි සහ යසමූටෝ දෙන්නා එකතු වෙලා වැඩ කරනවා වෙන කරන්න දෙයක් නැති හින්දා. අපි බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා. [button link=”http://tinyw.in/kwk…
ස්පාර්ක්ස මෝලිගේ බබාව අරන් පැනලා යනවා. ඒ වැඩිය ජනගහනය නැති පාළු ස්ථානයකට. ස්පාක්ස් එයාගේ දුවව පෙනීමෙන් සතුටට පත්වෙලා ඉන්නේ. එයා ඒ වෙනුවෙන් හැම දේම කරනවා. මෝලි සහ යසමූටෝ දෙන්නා එකතු වෙලා වැඩ කරනවා වෙන කරන්න දෙයක් නැති හින්දා.
අපි බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා.
3f65b399964e8102cf7534b9b84849ded84b2231 282f5b46174b460beb153d9b27e6355d1a5504cd 45c1630f5423e6845f626bf3725099456cddb2ea ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,023 downloadsDownload Extant.S01E11.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
17 comments
Pahansith Goonetilleke
ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ. :-P
අද එකයි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
niyamai
aniwa bemak tama heta
okkoma bagenama tami balanne
jayama wewaSasindu JAyashma
දෙක දෙක දුන්න නිසා මම හිතුවේ මේදා පාරත් දෙකක් දෙයි කියල
කමක් නැ එක්කෝ ඔන්න මාත් බැවා හරිද
thankx සහෝchamee
thanku sub walata ....
MALINDA
thanx sub walata machan originals eka sub karana kenata kiyahanko ithhuru kotas 3ne sub danna kiyala
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rajeewa
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshi
බොහොම ස්තූතියි
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව බලන්න තියෙන හදිසියට මෙච්ච කාලෙකට බාගෙන දිව්වා මිසක්
කොමෙන්ටුවක් දාන්න බැරි වුනා. (ඒක සමාවෙන්න)
කොහොම වුනත් කතාව නැගලම යනවා සහෝ.ආයු- බෝ- වේවා !!! __/|\__
Sami
Thanks machn Sub ekata
aruna
Thanks soooo much
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
nishshanka ruwan
ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S01 : E11] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Extant.jpg)

Thank you.......... Dan meka enakal iwasillak nathuwa inne,