Watch Trailer

24 [S02: E24] | දෙවන පැයේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 දෙවන කතාමාලාවේ අවසන් කතාංගයයි. 2003 වසරේ මැයි 20 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි 🙂 මේ කොටසේ තියෙන්නේ දෙවෙනි දවස…

24-2

මේ ඔයාලට අරගෙන එන්නේ 24 දෙවන කතාමාලාවේ අවසන් කතාංගයයි. 2003 වසරේ මැයි 20 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි 🙂 මේ කොටසේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ 7 සිට 8 දක්වා පැය තුල සිදුවන සිදුවීම් මාලාවයි.

ජැක් සහ ෂෙරී කිංස්ලි හමුවීමට LA Coliseum වෙත යනවා. එතන වෙන සියළුම කතාබහ සජීවීව ධවල මන්දිරයට අසන්න සලස්වනවා. ඒ අතර ජැක් ඉන්නේ ඉතාම අසීරුවෙන්. ඔහු සම්බන්ද වෙන සටනක් නිසා ඔහුගේ තත්වය තවත් දරුණු වෙනවා. ඒ අතර ඇතිවෙන්න ගිය යුද්දය නැවතුනත් ජනපති ඝාතන සැලැස්ම වෙනස් වෙනවා. මේ නිසා ජනපති ඝාතනය කිරීමට සුවිශේෂ ක්‍රමයක් සමඟ කාන්තාවක් යැවෙනවා. කුතුහලය උපරිමයට ගිහින් තියෙන නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්. හැමෝම මේ කොටස බලලම රසවිඳින්නකෝ.

ඉතින් අදින් දෙවෙනි කතාමාලාවත් ඉවරයි. හෙට 24 උපසිරසි කණ්ඩායමේ රොෂීන් චාරුත සොයුරා තෙවන කතාමාලාවේ ආරම්භයත් සමඟ ඔබ හමුවේවි.. එමෙන්ම 24 වෙනුවෙන් උපසිරසි යෙදීමට මාව උනන්දු කල අසෙල් ඉශාන් සොයුරාට මෙන්ම මාව සම්බන්ධ කරගත් අංජන සොයුරාටත් බොහොම ස්තූතියි. එමෙන්ම 24 උපසිරසි කණ්ඩායමේ සැමටම මේ කාර්‍යයට සම්බන්ධ වූවාව ස්තූතියි.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,538 downloadsDownload 24.S02E24.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     3rd Season >>

Subtitles by

තිසර නියෝ

Subtitles

1,538 downloadsDownload Subtitles38 KB

21 comments

  1. harsha hiranga

    Onna Mama mulinma bawa.Thank you very much!Next seoson 1th heta idan denna.

  2. R.D

    එල එල.මේක දෙනකල් තමා බලාගෙන හිටියේ.හෙට ඉඳන්ම සීසන් 3 දෙන්ඩෝ..............
    Thank you all Baiscope Team

  3. Saketha Pulasthi

    නියමයි...නියමයි... පළවෙනි සීසන් එක වගේ නෙවෙයි,මේ සීසන් එක කිසිම කම්මැලි කමක් නැතුව බලුවා.24 දෙවෙනි සීසන් එකට සබ් දීපු හැමෝටම බොහොම ස්තූතියි :)

  4. Sisira Hegoda

    Thanks.

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි 24
    හොඳ වැඩක් කරන්නේ
    ජයම වේවා

  6. sajeevi

    thanks

  7. Charitha Herath

    Niyamai saho...
    season 2th iwari....
    jaya wewa.. digatama karagena yamu!!! :D

  8. Ruwan

    Thx a lot...

  9. tikiri

    උබ නම් දෙඉවියෙක් නෙමේ දෙවොලක් බන් ......සුපිරි වැඩක් මචෝ .....බුදුසරනයි

  10. “චූටී මල්ලි”

    එල
    සීසන් 3ත් මේලෙසටම දෙන්න හැකිවේවා
    සබට තුති
    ඔබට ජය.........

  11. w a thilak

    එකින් එකට කමන්ට්ස් නොදැම්මත් මුලු සීසන් එකම භාගතිමි.මේ වැඩසටහනට උරදුන් සියඵම දෙනාට ස්තූතියි

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    2කේ අවසන් කොටස.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. prasa

    තිසර ඔයාට ස්තූතියි
    ඒ වගේම sub දීපු ඔක්කෝටම ස්තූතියි
    3 වෙනි කතා මාලාවත් ඉක්මන් ඉක්මන් කරල දෙයි කියලා බලාපොරොත්තු වෙනවා
    ජය වේවා baiscope

  14. nishshanka ruwan

    ස්තූතියි :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  17. සඳුන් ආර් විමලවීර

    තිසර සහෝ සමාව දෙනවද කමෙන්ට් එකක් දාන්න පහු වෙච්ච එකට?
    ඔබට මේ කර්තව්‍ය දිගටම කරගෙන යාමට අවැසි ශක්තිය ලැබේවා!
    ඔබේ සියලු නිර්මාණ ඉතා ප්‍රෂන්ෂනියයි!!
    ඒවගේම සියලු නිර්මාණ වලට ප්‍රතිචාර දක්වන ඔබගේ ගුණය ඊටත් වඩා ප්‍රෂන්ෂනියයි !!!

  18. සුපුන් ප්‍රමෝද්

    2 වෙනි කතා මාලාවෙත් ඔක්කොම බාගත්තා ඔන්න.
    මේකට සහභාගි වෙලා සබ් දුන්න හැම දෙනාටම ගොඩාක් තුති.
    ජය වේවා.!

  19. LAKSHAN

    බොහොම ස්තූතියි

  20. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  21. Anonymous

    thank you