පසුගිය කොටසෙ අවසානයෙ පෙනොලෙපි ඒ කියන්නෙ ඩෑෂ්ගෙ අම්ම ෆ්රේයාගෙ බලයගන්නවනෙ,අවසානයෙ කොහොමහරි වෙන්ඩිගෙ අතේ එතිල තිබ්බ යතුර ජොවාන කපල දානව.. ☺☺ මේ කොටසෙදි ෆ්රේයට එයාගෙ තාත්ත හම්බවෙනව..ඇත්තටම ෆ්රේයාගෙ තාත්ත ගෙදර එන්නෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද? ෆ්රේයගෙ විවාහවෙන්න යන නිසා කිලියන් නගරෙන් යනව…ඒත් ගියත් කිලිය…

Witches of East End

පසුගිය කොටසෙ අවසානයෙ පෙනොලෙපි ඒ කියන්නෙ ඩෑෂ්ගෙ අම්ම ෆ්රේයාගෙ බලයගන්නවනෙ,අවසානයෙ කොහොමහරි වෙන්ඩිගෙ අතේ එතිල තිබ්බ යතුර ජොවාන කපල දානව..
☺☺

මේ කොටසෙදි ෆ්රේයට එයාගෙ තාත්ත හම්බවෙනව..ඇත්තටම ෆ්රේයාගෙ තාත්ත ගෙදර එන්නෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද? ෆ්රේයගෙ විවාහවෙන්න යන නිසා කිලියන් නගරෙන් යනව…ඒත් ගියත් කිලියන් අයිමත් ෆ්රේයව හම්බවෙන්න ඇවිත් ෆ්රේයට කියනව එයත් එක්ක පැනල යමු කියල… ෆ්රේයා කිලියන් එක්ක පැනල යයිද?.ඉන්ග්‍රිඩ්ට පුස්තකාලෙදි හම්බවෙච්ච කෙනා ඉන්ග්‍රිඩ්ට නමක් පෙන්නනව.ඒ නම තියෙන්නෙ “අ පාර්චින් ඉම්බියුඩ්”කියල,ඇත්තටම ඒ කව්ද? එන්න එන්න ප්‍රශ්න වැඩිවෙන එක තමයි වෙන්නෙ…මොනව වෙයිද කියල බලමුකෝ..කොහොම වුනත් මේ පලවෙනි කතාමාලාවෙ අවසාන කොටසට ඉස්සෙල්ල කොටස…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

එහෙනම් ජයවේවා!!
වෙනද කියනව වගේම ඊලඟ කොටසින් හමුවෙමු!!

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,146 downloadsDownload Witches-of-East-End-S01-E09.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසල් නදීශන

Subtitles

2,146 downloadsDownload Subtitles71 KB

19 comments

  1. Sisira Hegoda

    Thank.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. vidura

    Under the Dome E 11 Sub dennedda ban?

  4. චතුර බුද්ධික

    mentalist දෙන්නෝ.......

  5. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  6. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  7. prabhath

    thanks

  8. sajeevi

    thanks

  9. sachira

    ela macho

  10. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  11. me

    Thanks

  12. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  14. Pramuk

    thanx lokkka

  15. නලින්

    ස්තුතියි තිසල් සහෝ නැවතත්

    ජය වේවා!

  16. චන්දිම අමරසිංහ

    niyamai set akama aragana inna aka wagata damu.. superi katawa sahooo subapatum.

  17. D.Chamara

    niyamai saho niyamai anikatha ekmanata gemu ela …… :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. nishshanka ruwan

    ස්තුතියි :)