Watch Trailer

Extant [S01 : E13] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

අද පලවෙනි සීරීස් එකේ අවසානය. අද කතාවේ මොලී යනවා අභ්‍යවකාශයට සේරාෆින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනත් දිශාවකට හරවන්න පුළුවන්ද බලන්න. එහෙම අවධානමක් ගන්න මෝලි තීරනය කරන්නේ ලෝක වාසි ජනතාව බේරා ගන්න මාරාන්තික බීජානු වලින්. මේ අතර ජෝන් තේරුම් ගන්නවා ඔඩින් ඊතන්ව ලොකු අවධානමක දාලා කියලා. බලමු මෝලිට ලෝක වාසින්…

Extant

අද පලවෙනි සීරීස් එකේ අවසානය. අද කතාවේ මොලී යනවා අභ්‍යවකාශයට සේරාෆින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනත් දිශාවකට හරවන්න පුළුවන්ද බලන්න. එහෙම අවධානමක් ගන්න මෝලි තීරනය කරන්නේ ලෝක වාසි ජනතාව බේරා ගන්න මාරාන්තික බීජානු වලින්. මේ අතර ජෝන් තේරුම් ගන්නවා ඔඩින් ඊතන්ව ලොකු අවධානමක දාලා කියලා.

බලමු මෝලිට ලෝක වාසින් ගලවා ගන්න පුළුවන් වෙයිද කියලා. ….

Extant (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

bd57943db5305e84457e118efa21f3c15d437c7d

349 MB කොපිය මෙතනින් බාගන්න

1a33f468040d4205e81dd66b4988fa6496c36302

1.09GB කොපිය මෙතනින් බාගන්න

4f09d74ddaf22e057323d9ea49345182d629e96f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

896 downloadsDownload Extant.S01E13.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

896 downloadsDownload Subtitles68 KB

18 comments

  1. Dharshamal

    shaa maru thanks sahoo. aliens film wage tiyenawa nam ewaget danna.. we are waiting..

  2. Lakshyan

    Thanx bro!!

  3. Darshi

    thank you very much

  4. Dorine

    We need the acidic environment in our stomach so as to ionize minerals - which are crucial co-components for chemical reactions occurring in our
    our bodies always. If you're in continual ache, it is necessary you see your physician, as
    continual heartburn could also be an indicator of more severe issues,
    corresponding to Barrrett's Esophagus and other pre-malignant conditions.
    To determine if in case you have hypochlorhydria or hyperchlorhydria,
    you'll be able to contact your physician and see if he
    or she will administer a Heidelburg Capsule check, which
    is a small gadget you swallow that tracks acid levels in the stomach.

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    මම ගන්නේ ලොකුම කොපිය නිසා (පැහැදිලියිනේ)
    හෙට ඔෆිස් එකන් තමා බාන්නේ..
    ජයම වේවා...

  6. Dinusha

    අනිත් සීරීස් එක කවදද දෙන්නේ?

  7. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. නලින්

    ස්තුතියි අංජන සහෝ!

    ජය වේවා!

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ මාගේ ප්‍රනාමය....! පුරා කතාමාලාවක් තුලින් නැවතත් බලාපොරොත්තු වෙනවා....
    බොහොම ස්තුතියි.. ඉක්මණින් එකදිගටම මේ කතාමාලාව ඉවරකරපු එකට..

    තවතවත් උපසිරස නිර්මාණයට ශක්කිය ධෛර්්‍යය ලැබේවා.. වීශේෂයෙන්ම....
    *** කාලය *****

    ජයවේවා...!

  11. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න මම බෑවා..
    තෑන්ක්ස් සබට

  12. sandaruwan

    Thanks bro...

  13. sajeevi

    thanks Anjana

  14. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ..
    වෙනදා වගේම ලස්සනට වැඩේ කරා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

  18. nishshanka ruwan

    ස්තූතියි :)