Watch Trailer

24 [S03: E13] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරසය ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ අයට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරන…

24 Season 3

කලින් කොටසින්….

කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරසය ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ අයට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් CTU එකත් එක්ක සම්බන්ධ නිසා.. ඒ අතරේ ජනාධිපතිතුමා CTU එක කරන මෙහෙයුමේ සියලු තොරතුරක්ම විනාඩි 30කට සැරයක් දෙන්න කියලා නියෝග කරනවා.. රමොන් කියනවා ඇමදොර්ගේ ළග වෛරසය තියනවද කියලා නිසැකවම දැනගන්න. ඊට පස්සේ වෛරසය සල්ලි දීල අරගෙන රමොන්ට ගෙනත් දෙන්න කියනවා.

අද කොටසින්…

මෙම සියල්ල සිදු වන්නේ අලුයම 01.00 ත් අලුයම 02.00 ත් අතරය…

ජැක් සහ ඔහුගේ සගයත් මාක්ස් එක්ක කැලේ මැද්දෙන් දෙකට බෙදිලා අමදොර්ව අල්ලන්න යනවා. ජක්ගේ යාළුවා නිනා අල්ල ගන්නවා. ජැක්ට බොරු කියන්න කියලා නිනා කියනවා. ඔහු දුරකථනය විසන්ඳි නොකර ජැක්ට පණිවිඩේ දෙනවා. ජැක් ඇවිත් නිනට පහර දී යාළුවව බෙර ගන්නවා.. ඒ අතරේ CTU එකේ ටෝනි අල්මේදා දැනුම් දුන්නා එයාලට බෑ කියලා චොර්දිල්ලා වෛරසය මැක්සිකෝ වල රාජසන්තක කරන්න. අමදොර්ගෙන් වෛරසය ගන්න පුළුවන් වෙයිද..? අද කොටසත් අරගෙනම බලන්නකෝ…

මේ මගේ දහවන වන උපසිරස ගැන්වීමයි.. අදහස් හා යෝජනා එවන්නකො.. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො….

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,111 downloadsDownload 24.S03E13.sinhala.sub-baiscopelk.com_.rar64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

2,111 downloadsDownload Subtitles64 KB

29 comments

  1. Nishan

    Mata meka download kara ganna bene. :-(

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි 24
    ජයම වේවා

  3. Sisira Hegoda

    Thanks.

  4. prasa

    චාරුක ස්තූතියි.
    ජය වේවා
    අනිත් කොටස් ඔක්කෝම ටික එක පාරම දෙනවානම් .................

  5. Saketha Pulasthi

    සබ් එකේ චරිත වල නම් ටික පැහැදිලිව දානවනම් හොදයි. උපසිරසියට බොහොම ස්තූතියි.

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. cj

    meka extract wenne nane machooooooooo

  9. නලින් පෙරේරා

    ස්තුතියි චාරුක සහෝ!

    ජය වේවා!

  10. චන්දිම අමරසිංහ

    නියමයි එකෙන්ම සුභපැතුම්...

  11. kasun

    MEKA DOUNLOAD KARANNA BAHANE

  12. sajeevi

    thanks

  13. නලින්

    ස්තුතියි චාරුත සහෝ!

    ජය වේවා!

  14. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. deva

    මේක ඩවුන්ලෝඩ් කරගන්න බැනේ

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චාරුත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. sajith

    24 season 03 e14 denne neddaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    ikmanata danna jaya wawa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  19. prasa

    ඉන්න බැරුව ඉන්නේ...............
    අනේ අැයි ඉතුරු කොටස් දෙන්නේ නැත්තේ.
    දෙන්නකෝ දෙන්නකෝ
    ජැක් බවර් අයියව දකින්නේ නැතුව ඉන්න බැෑෑෑ.....................
    ස්තූතියි සහෝ

  20. prasa

    ඉන්න බැරුව ඉන්නේ...............
    අනේ අැයි ඉතුරු කොටස් දෙන්නේ නැත්තේ.
    ජැක් බවර් අයියව දකින්නේ නැතුව ඉන්න බැෑෑෑ.....................
    ස්තූතියි සහෝ

  21. prasa

    ස්තූතියි සහෝ,........෴

  22. chirath

    Mata meka download kara ganna bene..

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

  24. prasa

    24 sub දෙන එක නැවත්තුවද​?
    අපි එක්ක තරහා වෙලාද​?

  25. රොහාන්

    බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  26. nishshanka ruwan

    ස්තුතියි :)

  27. dasindu

    meke sub eka download karanna ba ne.. ikmanta eka hadandoooooooooooooo

  28. LAKSHAN

    උපසිරැසියට තුති……

  29. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි