Watch Trailer

Matador [S01 : E07] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ නොආ අහුවෙනවා ග්ලාන්ගේ හොර නරක වැඩ කරන සැමුවෙල්ට. එයා විවිධ ක්‍රම භාවිතා කරලා එයාගෙන් තොරතුරු ගන්න තැත් කරනවා. සැමුවෙල් හිතන්නේ නොආ තමයි ග්ලාන්ගේ කාර්යාලයේ බග් එක දැම්මේ කියලා. නොආට බේරෙන්න පුළුවන් වෙයිද ..? බලමු අද කථාවෙන් මොනවද වෙන්නේ. [button link=”http://tinyw.in/c9uC” type=”icon” “cent…

Matador

මේ සතියේ නොආ අහුවෙනවා ග්ලාන්ගේ හොර නරක වැඩ කරන සැමුවෙල්ට. එයා විවිධ ක්‍රම භාවිතා කරලා එයාගෙන් තොරතුරු ගන්න තැත් කරනවා. සැමුවෙල් හිතන්නේ නොආ තමයි ග්ලාන්ගේ කාර්යාලයේ බග් එක දැම්මේ කියලා. නොආට බේරෙන්න පුළුවන් වෙයිද ..? බලමු අද කථාවෙන් මොනවද වෙන්නේ.

Matador (2014– ) on IMDb

 

 

322 MB කොපිය මෙතනින් බාගන්න

dd9a82f814d0cd61aec934191cf4384429e5b5c1

1.05GB කොපිය මෙතනින් බාගන්න

9aafd70937e8be6039d896f77179558cc197803e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

338 downloadsDownload Matador.US_.S01E07.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

338 downloadsDownload Subtitles40 KB

11 comments

  1. kalindu

    සහො සබ්බට ස්තුතියි ඔහොම දෙමු ඉලග කොටස් ටිකත් ජයවේවා

  2. home.uc.liteweb.cn

    Clearly the stomach acid must cross the gastric mucus, and it's not fully clear how this transition takes place.

  3. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්... දිගටම කරගෙනයමු.

  6. sajeevi

    thanks

  7. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  8. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..