ගිය සතියේ කතාව පටන් ගත්තේ ඉතාම කුතුහලය දනවන ආකාරයට. මුලින් මෝලි වුඩ්ස්ට සියල්ල හොදින් සිද්ද උනත් කතාවේ මැද හරියට යද්දි කරදර එකින් එක වෙන්න පටන් ගන්නවා. ඊතන් එයාගෙන් උදුර ගන්නවා. ඒ කව්ද කියලා පැහැදිලි නැති උනත් යම් සැකයක් ඉතිරි කරනවා. මෝලි වුඩ්ස්ගේ ස්වාමිපුරුශයා අස්වාභාවික විදිට අනතුරකට භාජනය වෙනවා.…
ගිය සතියේ කතාව පටන් ගත්තේ ඉතාම කුතුහලය දනවන ආකාරයට. මුලින් මෝලි වුඩ්ස්ට සියල්ල හොදින් සිද්ද උනත් කතාවේ මැද හරියට යද්දි කරදර එකින් එක වෙන්න පටන් ගන්නවා. ඊතන් එයාගෙන් උදුර ගන්නවා. ඒ කව්ද කියලා පැහැදිලි නැති උනත් යම් සැකයක් ඉතිරි කරනවා. මෝලි වුඩ්ස්ගේ ස්වාමිපුරුශයා අස්වාභාවික විදිට අනතුරකට භාජනය වෙනවා. බලමු මේ සතියේ කොටසින් මොකක් සිද්ද වෙයිද කියලා. Sinhala Subtitles
150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න
C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
938 downloadsDownload Extant.S02E02.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
14 comments
ප්‍රණීත් චින්තක
Sajeevi
Thanks
ටික්කා
එලස්
sanath indika
thx sahoo, අනිත් ටිකත් ඉක්මනටම දෙනවා නම් තමා හොද :)
lahiru
thanx saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!Dinusha
thnx saho anith ewath ikmanata demu,elz
ඉසු ඩිපි (Isu DP)
කාලේකට පස්සේ වැඩෙට වැඩේට බැස්සත් නියමෙට කරගෙන යනවා. මතක ඇතුව Fargo ආපු ගමන් දෙන්න, Season 2 එකේ Cast එක දැක්කාම බලනකම් ඉවසිල්ලක් නෑ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
akalanka
ස්තුති ගොඩක් සහෝ ගොඩක්ම
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda
macooo meke sub deepanko ikmanata katha okkoma out wela needa thiyenne dannawa ubalata wada wadi kiyala ubala nisa thama api katha tika hodata balanne ekata hugakma hugak thnaxxxxxxxxxxxxxxxxxxx ikmanata sub dapan mama okkoma kaha tika download kara gattha sub nathuwa balanna be therenne neene ikmanata sau dapan ubata jaya
Udamith Damith (b\k )
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S02 : E02] with Sinhala Subtitles | දෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Extent-TV-S2P1.jpg)

උපසිරැසිය ස්තුතියි.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :)