කොහොමහරි ස්පෙන්සර්ට ලැබුනානේ ඇන්ජිගෙන් පින්තුර ටික. මේක ගැන වර්නන්ට කියන්න යනවා. නමුත් එතනත් රෙජි කටකැඩිච්ච කතාවක් කියලා ඒ සතුට විනාශ කරලා දානවා. ඒවගේම රෙජි තමයි ඇන්ජිව අවුස්සගෙන තියෙන්නේ කාර් එකෙන් ඇයව ගෙදර ගිහින් දානවා වෙනුවට වෙන වැඩක් කරන්න ගිහින්. ජෝ ගිහින් ඇන්ඩ්‍රසන්ව හමුවෙනවා. ඔහුගේ ප්‍රතිචාර…

කොහොමහරි ස්පෙන්සර්ට ලැබුනානේ ඇන්ජිගෙන් පින්තුර ටික. මේක ගැන වර්නන්ට කියන්න යනවා. නමුත් එතනත් රෙජි කටකැඩිච්ච කතාවක් කියලා ඒ සතුට විනාශ කරලා දානවා. ඒවගේම රෙජි තමයි ඇන්ජිව අවුස්සගෙන තියෙන්නේ කාර් එකෙන් ඇයව ගෙදර ගිහින් දානවා වෙනුවට වෙන වැඩක් කරන්න ගිහින්. ජෝ ගිහින් ඇන්ඩ්‍රසන්ව හමුවෙනවා. ඔහුගේ ප්‍රතිචාරය හොදක් වේවිදෝ මන්දා. මොකද ජෝගේ වැඩ නිසා ඔහු කේන්තියෙන් ඉන්නේ. ඒවගේම තමා ස්පෙන්සර්ගේ ලොකුම ප්‍රශ්ණය. ඒ කිව්වේ ඔහුට ලොකු හිසරදයක් වුන ප්‍රශ්ණය අද කොටසේ දැනගන්න පුළුවන්. ඒ වෙන කවුරුත් නෙවෙයි ඩෑන් බල්සාමෝ. ඒකට හේතුව පරණ කෝන්තරයක්. නමුත් ඒක අලුත් කරලා මේ දෙනා ආයේ යාලුවෝ වෙනවා. නමුත් වෙනස් විදිහකට.ඒ තමයි මියැමි තරගයක් අහරතුර.ස්පෙන්සර් එක්ක ජෝ ගොඩක් අවුලෙන් ඉන්නේ. මොකද ඔහුව හැමෝම මග හරිනවා. ස්පෙන්සර්ත් ටිකක් එහෙමයි. චාල්ස් ආයේ පාපන්දු ක්‍රීඩා කරන්න හිතාගෙන එනවා. නමුත් ඔහු ඉස්සර වගේ නම් සාර්ථක නැහැ. ඒවගේම තමයි රිකි කොච්චර උත්සහ කරමින් හිටියත් බෙල්ලාගෙන් සමාව අරගෙන ආයේ එකතු වෙන්න. ඒක නම් සාර්ථක වෙන පාටක් නැහැ. මොකද ඇය අද ඇවිත් ඇයගේ අනිත් බඩු ටික අරගෙන යනවා. බලලම ඉන්නකො එහෙනම්.
ගිහින් එන්නම්. මේ කතාමාලාවේ අන්තිම කොටසින් ඉක්මණින් ම හමුවෙමු. ජයෙන් ජය හැමෝටම…!! Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles
24F1C5CB091F0B8CDD91F98DA551675DFD52A06B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
613 downloadsDownload Ballers.2015.S01E09.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
Kulanjana Maduranga
rajitha
Thank you brother.........jayawewa..........!
තිසල්
තැන්ක්ස් මච්න්
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!R.D
බොහොම ස්තුතියි මචන්....ඊළඟ එපියත් ඉක්මනටම ගේමු.....
Rasindu Perera
නියමයි...තව එක සබ් එකයි...එකත් ඉක්මනට දෙන්න...
සබ් එකට තැන්ක්ස්..සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sami
Thanks saho
Advertisement

niayamai…denakm unne...thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……