ගිය කොටසින් මෝලි අහුදු හොයා ගෙන යන්න තීරණය කරනවා. ඒ තීරණයට හේතු වෙන්නේ දෙමුහුම් අයගේ ජාන කොටස් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන සිතුවිල්ලෙන්. මේ අතර ජී එස් සී එකෙනුත් මෝලිව හොයනවා. ඒක නිසා මෝලිට වාහනෙන් එහාට මෙහාට යමින් තමයි ඉන්න සිද්ද උනේ. මේ අතර ජේඩී මෝලියි නැවතිලා ඉන්න වෙලාවේ මෝලිට දැනෙනවා අහුදු…
ගිය කොටසින් මෝලි අහුදු හොයා ගෙන යන්න තීරණය කරනවා. ඒ තීරණයට හේතු වෙන්නේ දෙමුහුම් අයගේ ජාන කොටස් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන සිතුවිල්ලෙන්. මේ අතර ජී එස් සී එකෙනුත් මෝලිව හොයනවා. ඒක නිසා මෝලිට වාහනෙන් එහාට මෙහාට යමින් තමයි ඉන්න සිද්ද උනේ. මේ අතර ජේඩී මෝලියි නැවතිලා ඉන්න වෙලාවේ මෝලිට දැනෙනවා අහුදු ඉන්න තැන. කැලය මැද්දේ හොයා ගෙන යනවා . අහුදු ඇතුලු දෙමුහුම් සියළුම දෙනා හම්බ වෙනවා. ඔවුන්ගේ විස්ථර ඇහුවාම මෝලි තීරණය කරන්වා දෙමුහුම් අයට උදව් කරන්න. බලමු මොකද වෙන්නේ කියලා.
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න
C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
724 downloadsDownload Extant-S02E08.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
8 comments
Dinusha
Sajeevi
Thanks
lahiru
suba denakal balagena hitiye.......ela a.....
Chathura Dhanushka
Thanks :-)
Kalin E06E07 kiyala thibbata. E07 ganney beheney.Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
මේකේ 7 කොටසේ සබ් නෑනේ ඒක ගන්න විදියක් නැද්දෝ..
පොඩ්ඩක් බැලුවනම් හරි.
ජය..Chathura Dhanushka
E06 & E07 dekama thani file 1ka thiyenney. Torrent ekey E06,E07 thani file 1 deela, E07 venamath deela. Mamath passey dekkey.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S02 : E08] with Sinhala Subtitles | අටවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Extent-TV-S2P1.jpg)

thnx saho ,sub eka denakal balagena hitiye