ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි ගේ වෙනත් ගෙදරකට. එතනට ජෙඩීගේ කලින් බිරිදත් ඇවිත් ඉන්න නිසා ගැටලු වලට මුහුන දෙන්න වෙනවා. ඩොරතී තත්ත්වය වටහා ගන්නවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. මේ අතර ජේඩී ජී එස් සී එකට බාර වෙනවා.…
ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි ගේ වෙනත් ගෙදරකට. එතනට ජෙඩීගේ කලින් බිරිදත් ඇවිත් ඉන්න නිසා ගැටලු වලට මුහුන දෙන්න වෙනවා. ඩොරතී තත්ත්වය වටහා ගන්නවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. මේ අතර ජේඩී ජී එස් සී එකට බාර වෙනවා. එයාගේ දුවව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙනුවෙන් තමයි බාර වෙන්නේ. ඒ වගේම ජී එස් සී එක ඒ පොරොන්දුව රකීවිද ? බලමු මේ කොටසින්…
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න
C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
536 downloadsDownload Extant-S02E09.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
5 comments
lahiru
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Janith
Niyamai saho
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S02 : E09] with Sinhala Subtitles | නවවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Extent-TV-S2P1.jpg)

thanx bro sub ekata....