Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E09] with Sinhala Subtitles | රොකට්ගේ පවුලේ අයට නැවත සමුදෙයි.. [සිංහල උපසිරැසි සමඟ]

බූම් බොක්ස් එකේ මගපෙන්වීමත් එක්ක අද කට්ටිය යනවා විශ්ව ප්‍රභවය හොයාගෙන. ඒත් ඉතිං ප්‍රශ්නේ කියන්නේ විශ්ව ප්‍රභවය හමුවෙයිද කියන එක. ක්‍රිප්ටෝකියුබ් එක ගොඩක් දිලිසෙන්න ගන්නවා. ඒ කියන්නේ කට්ටිය හරි තැනට ආවා කියන එකද? වෙන්න ඇති. ඒත් ඉතිං ඒ නිම්න භුමිය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා. ඒත් ඛනිජ වස්තුන්වල කොටස් නම…

Marvels Guardians of the Galaxy TV1

බූම් බොක්ස් එකේ මගපෙන්වීමත් එක්ක අද කට්ටිය යනවා විශ්ව ප්‍රභවය හොයාගෙන. ඒත් ඉතිං ප්‍රශ්නේ කියන්නේ විශ්ව ප්‍රභවය හමුවෙයිද කියන එක. ක්‍රිප්ටෝකියුබ් එක ගොඩක් දිලිසෙන්න ගන්නවා. ඒ කියන්නේ කට්ටිය හරි තැනට ආවා කියන එකද? වෙන්න ඇති. ඒත් ඉතිං ඒ නිම්න භුමිය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා. ඒත් ඛනිජ වස්තුන්වල කොටස් නම් ඉතුරු වෙලා තියෙනවා. එතනට රොබෝලා වගයක් එනවා. ඒ එන්නේ රොකට් හා ගෘට්ව අල්ලගන්න. එයාලට මේ රොබෝවරු එයාලට කියන්නේ සබ්ජෙක්ට් අංක එහෙමත් නැත්තම් නියැදි. ඇයි ඒ? මොකද්ද මෙහෙම කියන්න හේතුව? මේ දෙන්නට ඒ කාලේ වෙච්ච ස්ද්දියක් මත තමා මෙහෙම කියන්නේ. ඒවගේම අද රොකට්ගේ පවුලේ අයව හමුවෙනවා. ඒත් එයාලට ආයේ සමුදෙන්න වෙනවා. බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතිං හෙට අවසන් කොටසින් හමුවෙමු නේද? හැමෝටම ජයෙන් ජය..!!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

147 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

92C6CB68E75DEDD8B90F68AA739376BFCA7FA39D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

306 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E09.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

306 downloadsDownload Subtitles19 KB

6 comments

  1. nisala udara

    sub ekata godak stuti

  2. D Chamara

    digatama karagena yamoo sahoo thanks

  3. lahiru

    puluwnnm meka iwara wela elementory ekata sub deehanko macho

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Ishan Madusha

    Thanks saho.. sub 1ta.