Watch Trailer

Gu Family Book : E13 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසේදී, තෙ සො කන්ග් චිගේ වලල්ල ගැලෙව්වට පසුව ඔහු අමනුශ්‍යයෙක් බවට පත් වෙනවානේ. ඉන් පසු ඔහු තෙ සොට හා මා බොංගේ කට්ටියට පහර දීලා වුන්ග් ජෝව අරගෙන. ඔහුගේ පියා වාසය කරපු ගුහාවට යනවානේ. ඉතින් කන්ග් චි මිනිසෙක් නොවේ කියලා වුන්ග් ජෝ දැනගත්තට පසුව ඇය කන්ග් චිව අප්‍රිය කරනවානේ. ඉතින් ඒ වගේම ඔහු විශ…

 

Gu Family Book KTV 1

පසුගිය කොටසේදී, තෙ සො කන්ග් චිගේ වලල්ල ගැලෙව්වට පසුව ඔහු අමනුශ්‍යයෙක් බවට පත් වෙනවානේ. ඉන් පසු ඔහු තෙ සොට හා මා බොංගේ කට්ටියට පහර දීලා වුන්ග් ජෝව අරගෙන. ඔහුගේ පියා වාසය කරපු ගුහාවට යනවානේ. ඉතින් කන්ග් චි මිනිසෙක් නොවේ කියලා වුන්ග් ජෝ දැනගත්තට පසුව ඇය කන්ග් චිව අප්‍රිය කරනවානේ. ඉතින් ඒ වගේම ඔහු විශ්වාස කරපු තෙ සො ඔහුව පාවත් දුන්නනේ. එමෙන්ම ජෝ ග්වන්ගේ කට්ටිය කන්ග් චිව මරන්න සොයනවානේ, එමෙන්ම යො වුල් සහ ගොන්ද කන්ග් චිව සොයනවා නේ. ඉතින් කන්ග් චි සිටින ගුහාව කාටවත් හොයාගන්න බැරි තැනක්නෙ…! ඉතින් වුන්ග් ජෝව කන්ග් චි ගෙනියපු තැනින් ඇය නැවත පැමිනෙනවානේ. පැමිනෙත්දී ඇයව ජෝ ග්වන්ගේ මිනිස්සුන්ට හමුවෙනවානේ.ඉන් පසු ඇයව හෝටලයට ගෙනියනවනේ.එමෙන්ම මා බොං සහා ඔහුගේ ඉතිරි කට්ටියව මරා දමනවානේ. වාසනාවකට මෙන් එතනට කන්ග් චි ආව නිසා මා බොංව අකමැත්තෙන් වුනත් කන්ග් චි ඔහුව සුව කරනවා නේ…

ඉතින් කන්ග් චි එතනට පැමිනෙන්නෙ ඔහුගේ වලල්ල සොයාගෙනනේ. ඉතින් ඔහුට තෙරෙනවානේ වලල්ල යො වුල් අරගෙන ගිහිල්ලා කියලා.ඉතින් ඔහු වලල්ලත් සොයාගෙන ඩම් පයුන්ග් ජුන්ගේ පාසලට යනවනේ. එමෙන්ම පාසලේ ඉන්න හැම කෙනෙක්ම වගේ දැනගන්නවානේ කන්ග් චි අමනුෂ්‍යයෙක් කියලා.ඊට පසු යො වුල් කන්ග් චිගේ අතින් ඇල්ලුවාට පසු කන්ග් චි නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවානේ. ඒ වගේම ජො ග්වන් දැනගන්නවානේ කන්ග් චි කියන්නෙ, වොල් රෙයොන්ගෙයි සෙ හ්වාගෙයි පුතා කියලා, ඒ වගේම කන්ග් චිගේ පහුනුවත් පටන් ගන්නවානේ… ඒ වගේම අවසානයේ අමුතු සිදුවීම් දෙකකුත් සිදුවෙනවානේ එතනින් පසුගිය කොටස අවසන් වුනානේ……!

අද කොටස ගැන කතා කලොත්, පෙර කොටසේ අවසානයේ මහා අමුතු සිදුවීම් දෙකක් සිදුවුනානේ ඒ කන්ග් චිගේ පියා නැවතත් ඇස් අරිනවානේ. ඒ ඔහු නැවත අදුරු ආත්මයක් බවට පත්වෙලා එනවා. ඒ වගේම අපි මැරිලා කියලා හිතපු කන්ග් චිගේ අම්මත් ජපන් කාන්තාවක් ලෙස ජෝ ග්වන් ගේ හෝටලයට ඒනවා.. ඉතින් මෙතනින් එහාට මේ කොටසේ කුමක් වෙයිද කියලා ඔයාලා බලලම දැනගන්න… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු….. ජය…!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

525 downloadsDownload Gu.Family.Book_.E13.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු ලක්ෂ්මන්

Subtitles

525 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. bava

    ela z........................................................................

    .........................................................................

    .................................................................machan

  3. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Nawodi

    thanx for sub. good job.